අනුහස්ටත් හොරෙන් බ්ලැකී සහ චූටි බ්ලැකී ප්‍රේමවන්තයන් කරගත්ත ආක්ශා දැන් ගෙවන ජීවිතේ

Beauty Gallery

දෙවනි ඉනිම තුළින් ජනප්‍රියත්වය හා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් තවත් එක් හුරතල් දඟකාර චරිතයක් තමයි ආක්ෂා හෙවත් නෙත්මි රොෂෙල් කියන්නේ. ඇයගේ සැබෑ නමට වඩා ඇය ජනප්‍රිය වූවේ ආක්ෂා යන නමිනුයි. ඇයගේ රංගන දක්ෂතාවයට තවත් හේතු සාධක අවශ්‍ය වන්නේ නැති වන්නේ ඇය එම චරිතයට මොන තරම් සාදාරණයක් ඉටුකර තිබෙනවාද යන්න එයින් පැහැදිලි වන නිසාමයි. ඇය ආක්ෂා යන චරිතයෙන්ද ද්විත්ව චරිතයක් නිරූපණය කල නිසාම ඇය රංගනයට ඇති දක්ෂ බව දැක ගන්නට පුලුවන්. මුලින් නපුරු අහංකාර චරිතයක් නිරූපණයක කල ආක්ෂා දැන් හරිම ආදරණීය අහිංසක හා බොලඳ චරිතයක් විදියට දැක ගන්න පුලුවන්.

නෙත්මි කොළඹ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ කළමනාකරණය පිලිබඳ උපාධියක් හදාරන අතරතුර ඇයට දෙවනි ඉනිමේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබෙනවා. ඇයගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය බවට පත්වන්නේ 2019 ජාතික රූපවාහිනි ටෙලි නාලිකාව හරහා අවුරුදු කුමාරි තරඟයෙන් ජයග්‍රහණයත් සමඟයි කියලා ඇය පවසා තිබුනා. නමුත් ඇයගේ ප්‍රථම රංගනය වන දෙවනි ඉනිමේ ආක්ෂා යන චරිතය නිසාම ඇයට සිනමාවටද ආරාධනා ලැබුනු බවත් සිනමා චිත්‍ර පටයකටද රංගනයෙන් සම්බන්ධ වූ බවත් ඉදිරියේදී සිනමාවෙන්ද ඇයව දැක ගන්න පුලුවන් බවත් කියා තිබුනා. ඉතින් ඒ වගේම නෙත්මිට බලු සුරතලුන්ද බොහොමයක් සිටිනවා. බ්ලැකී සහ චූටි බ්ලැකී කියන්නෙත් ඒ අතරින් දෙන්නෙක්. ඉතින් ඒ වගේම ඇය මේ බලු සුරතලුන්ට ගොඩක් ආදරෙයි කියලයි අපිට ආරන්චි උනේ. කොහොම වුවත් ගොඩක් තරුණයන්ගේ සිත් ගත් සුන්දර මෙන්ම දක්ෂ කලාකාරිණියක්. ඇය ගොඩක් ලස්සන මෙන්ම සුන්දර චරිතයක්. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක්පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *