පුංචි තිරයේ අහිංසකම නිලිය හෙවත් සුරූපී ආශා එදිරිසිංහ රංගනයෙන් ඈත් වෙලා ගෙවන සුපිරි ජිවිතේ

Beauty Gallery

කාලයක් පුංචි තිරයට නැතිවම බැරි චරිතයක් මෙන්ම හැමෝම ආදරය කල චරිතයක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ. ඇයගේ ඇත්ත නම දිල්හානි ප්‍රසංගිකා සිල්වා වුනත් ඇය ජනප්‍රිය උනේ අශා එදිරිසිංහ යන නමින්. දැනටද ඇය භාවිතා කරන්නේ අශා යන නමයි. ලස්සන රූ සපුවක් හිමි ඇය ගොඩක් දක්ෂ කලාකාරිණියක් වුන නිසාම ඇයට බොහෝ දෙනෙක් ආදරය කරනවා. ක්ෂෙත්‍රයේ අය මෙන්ම ප්‍රේක්ෂක ජනතාවගේද ආදරය දිනා ගත් ඇය බොහොම සුන්දර මෙන්ම දක්ෂ කෙනෙක්. ආශා කෙලනියා විශ්වවිද්‍යාලයයේ වානිජ හා කලමනාකරණ පීටයෙන් BCom විශේෂ උපාධියක් ලබා ඇත. ඇය රංගනයට පිවිසෙන්නේ අවුරුදු 11න් ඒ 1995 දී සතීස්චන්ද්‍ර එදිරිසිංහයන් විසින් නිෂ්පාදනය කල ‘ගිරිකුල අන්දරායා’ යන චිත්‍ර පටය තුළ රඟ දැක්වීමෙනි. පසුව ඇය විවිධ රූපවාහිණි වැඩ සටහන් වල නිවේදන කටයුතු වලට මෙන්ම විවිද වෙළද දැන්වීම සඳහා හා ගීත රූප රාමු වලට මෙන්ම සිනමාවේ හා ටෙලි නාට්‍ය වලට රංගනයෙන් දායක වෙමින් කලාවේ මහඟු සේවයක් කලා. ඒ වගේම ඇය ගොඩක් සම්මාන වලින් පිඳුම් ලබපු කෙනෙක්.

ඇය වෘත්තීය වශයෙන් නිෂ්පාදන කටයුතු කරගෙන යනු ලබන ආයතනයක් පවත්වා ගෙන යන අතර ඊට අමතරව තමයි රංගනයෙන් දායක වන්නේ ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නේ නැති උවත් ඇයට කළ හැකි චරිත මෙන්ම විශිෂ්ට ලෙස පවතින නිර්මාණ තෝරා බේරා ගෙන කරන බවයි ඇය කියන්නේ. ඉද හිට රංගනයෙන් දායක වුවත් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳෙන චරිත කරන්නලු ඇය කැමති. ඒ වගේම ඇය දක්ෂ ගායිකාවකද වෙනවා. ඇය ගීත කිහිපයකටම ගායනයෙන් දායක වෙලා තියෙනවා. ඉදිරියේදී ඇයගේම ගීතයක් කරන්න ඉන්නවා කියලත් ඇය පවසා තිබුනා. කොහොම උනත් ඇය කලින් විවාහ වී සිටි කෙනෙක් දික්කාසදයෙන් පසු තවමත් තනිකඩ ජිවිතයක් ගත කරයි. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *