පවුලේ අයවත් ආදරෙන් බලාගන්න ගමන් දඟකාර නිලි පියුමි බොතේජු ගෙවන සොදුරු ජීවිතේ

Beauty Gallery

හැමෝම ආදරය කරන කෙනෙක් වගේම මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කෙනෙක් තමා පියුමු බොතේජු කියන්නේ. ඇය ගොඩක් දක්ෂ කලා කාරිණියක් ඇය මෝස්තර ශිල්පිනියක් ලෙස කලාවට පිවිසි ඇය හරිම දඟකාර කටකාර සුන්දර කෙනෙක්. ඇයගේ රූ සපුවෙන්ද අඩුවක් නැති ඇය ගොඩක් ලස්සන කෙනෙක්. වේදීකාවේ, සිනමාවේ හා රූපවාහිණි තිරයේද රංගනයේ නිරත ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඕනම චරිතයකට රඟ දක්වන ඇය වඩාත් යෝග්‍ය වන්නේ හාස්‍ය උපදවන චරිත වලටයි. පවුලේ බාලයා වන ඇය අයියාලා තුන් දෙනෙකුට සිටින එකම නැගණියයි. ඒ නිසාම ඇය දඟකාර චරිතයක් වගේ කියලා තමයි ඇයත් කියන්නේ කොහොම උනත් මේ කාලයේ සිටින විශිෂ්ට කලා කාරිණියක්. ඇය රංගනයටද කුඩා කල සිටම දක්ෂ කෙනෙක්ලු. එය නම විවිද වූ රියලිටි වැඩ සටහන් වලින් අපිට දැක ගන්න පුලුවන් උනා. කොහොම උනත් තනිකඩව සිටි ඇය දැන් නම් ලඟදී විවාහ වන්නට බලාපොරොත්තුවෙන් ඉන්න බවයි දැන ගන්නට ලැබුනේ. ඔහු නාගරික මන්ත්‍රිවරයෙකු වන සුනෙත් සමඟයි. ඔහු හා ඇය බොහෝ කලක් තිස්සේ දැන හඳුනන අයලු කොහොම උනත් ඇයගේ ඉදිරි ගමනට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *