ඉස්සර තරුණයන් වශී කරගත් ජනප්‍රිය නිලි සංගීතා වීරරත්න විවාහ වෙලා නිදහසේ ගෙවන ජීවිතේ

Beauty Gallery

අපේ රටේ ඉන්න අග්‍රගන්‍ය විශිෂ්ට කලාකාරිණියක් තමයි සංගීතා වීරරත්න කියන්නේ. ඇය වයස අවුරුදු 16 සිට කලාවට ප්‍රවිශ්ට වී එදා මෙදා තුර අද දක්වාන ඇය සිනමාවේ හා පුංචි තිරයේ බැසනොයන තරුවක්. ඇය මුලින්ම රංගනයෙන් දායක වන්නේ රෝයි ද සිල්වා අධ්‍යක්ෂනය කල ඉට්ස් ද මැටර් ඔෆ් ටයිම් ඔපොසිට් සිනමා පටයයි. එහිදී ඇයට නැගී එන තරුව යන සම්මානයෙන්ද පිඳුම් ලැබුනා. කොහොම උනත් ඇය ජනප්‍රියත්වය සඳහා පාත්‍ර උනේ එච්. ඩී ප්‍රේමරත්න ශූරීන්ගේ සප්ත කන්‍යා සිනමා පටයෙනි. එසේ ගමන් ආරම්භ කළ ඇය කෙටි කලයක් තුළ කලා ලෝකයේ නැතිවම බැරි චරිතයක් උනා. ඇය රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ද නැතිවම බැරි චරිතයක්. ඇය බොහෝ සම්මානලාභී විශිෂ්ට කලාකාරිණියක්. ඇය තමන් ලබන චරිතය තුළ ජිවත් වෙමින් චරිතය රඟ දක්වන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය කාලයක් පෙනෙන්න සිටියේ නැති වුවත් නැවතත් ඇය සිනමාවේ වැඩ කටයුතු භාරගෙන තිබේ. ඇය ඒකාකාරී වූ රංගනයෙන් තොරව විවිද වූ චරිතයන් තුළ රඟ දැක්වූවා. ඇයටම ආවේණික වූ ලස්සනක් හිමි ඇය තවමත් තරුණ කෙනෙක් මෙන් තම ලස්සන රැකගෙන සිටී. ඇය තම පවුල් ජිවිතයද සාර්ථකව ගත කරගෙන යන තවත් එක් කලාකාරිණියක්. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *