ප්‍රසිද්ධ නිළි දමිතා අබේරත්නගේ හා ඇයගේ ස්වාමියාගේ කවුරුත් වැඩිය දැකලා නැති ඡායාරූප 20ක්

Beauty Gallery

දමිතා අබේරත්න කියන්නේ අපේ රටේ ගොඩක් ජනප්‍රිය වගේම ප්‍රේක්ෂකයන් ගොඩක් දෙනා ආදරය කරන කෙනෙක්. ඇය ගොඩක් දක්ෂ කලා කාරිණියක් වගේම ඇය ඇයට ලැබෙන චරිතයට උපරිමයෙන් සාදරණයක් ඉටු කරන්නියක්. ඇය චරිත මවන්නියක්. සැම විටම සිනහාමුසු මුහුණින් ප්‍රියමනාපව සිටින ඇය හාස්‍ය උපදවන කලා කාරිණියක්. ඒකාකාරී චරිත වලට කොටු නොවී විවිද වූ චරිත වලට රඟ දක්වන කෙනෙක්. සාර්ථක ගමනක් පැමිණෙන ඇය සම්මානලාභී විශිෂ්ට කලාකාරිණියක්. ඇය 1975 සැප්තැම්බර් 14 දා උපත ලබා ඇතිඅතර 1987 සිට අද දක්වාම රංගන ජිවිතයේන් කලාවට විශිෂ්ට සේවයක් ඉටු කරනු ලබයි. ඇය එදා සිට අද දක්වාම ඉහළ ජනප්‍රියත්වක් දරා සිටින ජෙෂ්ඨ රංගන ශිල්පිනියක්. 2014 වර්ෂයේ විවාහ වුනත් එය වැඩිය කවුරුත් නොදන්නා කරුණක් මෑතකදි ඇය හා ඔහු මංගල ඡායාරූප කිහිපයක් පලකරනු ලැබුනායින් පසු එය තව දුරටත් රහසක් නොවුනා. ඔවුන් ආදරයෙන් කාලය ගත කරන සුන්දර යුවලක්. එමෙන්ම ඇය ජෙෂ්ඨ කලා කරුවන් සමඟ මඟු ගමනක් ආ තරුණ රංගන ශිල්පිනියක්. දක්ෂ මෙන්ම නිහතමානි ඇය කලාවේ හිනීපෙත්තටම ගමන් ගත් කෙනෙක්. ඇයගේ පවුල් ජිවිට්ජයටම මෙන්ම කලා ජිවිතයටද සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *