මධුමාදව අරවින්දගෙන් වෙන්වුන නිල්මිනි තෙන්නකෝන් ආදරණීය දියනිය සමග ගෙවන ජීවිතේ

Beauty Gallery

වේදිකාව රිදී තිරය පුංචි තිරය යන සියල්ලකම ඉතා විශිෂ්ට ලෙස රංගනයෙන් දායක වී පාසල් ශිෂ්‍යාවක් ලෙස සිට මෙන්ම වයෝවෘද්ධ චරිතයක් දක්වාම රංගනයෙන් ඉහළටම ගිය කෙනෙක් තමයි. නිල්මිණි තෙන්නකෝන් මහත්මිය. දැන් කලාවේ වැඩිය දක්නට නොලැබුනත් ඇය දක්ෂ කලා කාරිණියක. ඇය ඉමහත් ලෙස කලාවට රංගනයෙන් සේවයක් කල කෙනෙක්. ඇය මධුමාදව සමඟ විවාහ වී ඔහුගේ පළමු බිරිඳයි. අයට හා ඔහුට එක් දියණියක්ද සිටින්වා ඇයද නව යොවුන් වියේ සිටින පාසල් යන දැරියක්. රූ සපුවෙන්ද අඩුවක් නැති නිල්මිණි මහත්මිය තවමත් වයසට වඩා බාල තරුණ පෙනුමක් ඇති ගොඩක් ලස්සන කෙනෙක්. ඇය මෙන්ම ඇයගේ දුවද ගොඩක් ලස්සන කෙනෙක්. නිල්මිණි මහත්මිය තම විවාහයෙන් වෙන්වීමක් වුවද අදටත් තම දරුවා සමඟ තනිවම ජිවිතය ගෙවන සාර්ථක ගැහැණියක් ආදරණීය මවක්. ඇය අන් අයට මහත් ආදර්ශයක්. ඇයගේ ජිවිතයෙන් ගත් හැකි කරුණු එමටයි. කලාවේ සිටි මෙන්ම අදටත් සිටින ප්‍රවිශ්ට කලාකාරිණියක්. ඇය සම්මානලාභී දක්ෂ නිළියක්. පුංචි තිරයට නැතිවම බැරි වූ චරිතයක් වගේම රිදී තිරයේද විශිෂ්ට නමක් දිනා සිටි කෙනෙක්. ඇයට ඉදිරි ජිවිතයට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *