ඉෂාන්ගේ අත ගන්න බලන් ඉන්න රුක්ෂානා දිසානායකගේ වැඩිය දැකලා නැති ඡායාරූප 20ක්

Beauty Gallery

නමින් ඇයව නොහඳුනන ගොඩක් දෙනා ඇයගේ සුන්දර රුව දුටු විගසම ඇයව හඳුනා ගනී. ඇය නමින් රුක්ෂානා දිසානායකයි. ඇය බොහොම සංයමයකින් ඇයගේ ගමන හිමින් හිමින් ගමන් කරත් කලා ක්ෂේත්‍රයේ ඇය දිගු ගමනක් ඇවිත් තියෙනවා. ඇය සම වයස් කලා කාරිණියන්ට වඩා විවිද වූ අභියෝගාත්මක වූ චරිත වලට රංගනයෙන් දායක වුනා. ඒකාකාරී චරිත වලට කොටු නොවී සාර්ථ්ක ලෙස විවිද වූ චරිත වලට රඟ දක්වමින් ඇය ප්‍රේක්ෂකයා අතරට පැමිණියා. ඇය රංගනයට පිවිසී කාලයේ සිටම මේ අද දක්වාම පුංචි තිරයේ මොනම විදියකට හෝ දකින්නට ලැබුනා. ඒ වගේම ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්ද වනවා. ඇය නර්තන ගුරුවරියක් ලෙස නර්තන පංතිද පවත්වනු ලබනවා. ඇය ගොඩක් කාරුණික වගේම සාමකාමි කෙනෙක් හැමෝමත් සමඟම සුහදව කටයුතු කරන ඇය ගොඩක් සුන්දර කෙනෙක්. ඇයගේ සුන්දරත්වය නිසාම මංගල ඇඳුමින් සැරසී ඡායාරූප කරනයට බොහෝ අවස්ථාවන් සඳහා ඇය සහභාගී වී ඇත. කොහොම උනත් ඇය තාම සැබෑ ජිවිතයේනම් මනාලියක් වී නොමැති අතර මනාලියක් වීමට අපේක්ෂාවෙන් සිටී. ඇය ජනප්‍රිය නළු ඉමේෂාන්ගේ ප්‍රේම වන්තියයි. ඔවුන් දෙදෙනා විවාහ වීනට අපේක්ෂාවෙන් සිටින බවයි දැන ගන්නට ලැබුනේ. ඔවුන්ට සුභ පතන අතර සුන්දර වූ ඡායාරූප 20ක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

 

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *