මෑතකදී දහවෙනි ටැටූ එකත් කරගත්ත කාවින්ද්‍යා අධිකාරී ගෙවන නිදහස් ජීවිතේ

Beauty Gallery

උපතින්ම කලා ලෝකය හිමි කර ගන්න ඇය දක්ෂ ගායන ශිල්පිනියකගේ හා ගායන ශිල්පියකගේ දුවක්. නමින් හැඳින්වුවොත් සමීතා මුදුන්කොටුවගේ හා අතුල අධිකාරීගේ දුව කාවින්ද්‍යා අධිකාරීයි. ඇයද බොහොම දක්ෂ ගායන ශිල්පිනියක් වගේම බොහොම දක්ෂ රංගන ශිල්පිනියක් එ වගේම නර්ථනයටද දස්කම් පාන ඇය සැබවින්ම කලාව උපතින්ම රැගෙන ආ සුන්දර යුවතියක්. ඇය ලස්සනින්ද අඩුවක් නැති සුන්දර තරුණියක්. කාලෙන් කාලෙට බොහෝ දෙනා අතරේ කතා බහට ලක් වන සුන්දර චරිතයක්. ඇය ගීත ගායනට දක්ෂ රංගනයට දක්ෂ වේ යයි කවුරුත සිතන්නට නැතිව ඇති. ඇය රංගනයෙන් දායක වූ ඝරසරප චිත්‍රපටය තුළින් ඇයගේ රංගන හැකියාව බොහෝ සේ දක්නට පුලුවන් උනා. ඇය කලාව උපතින්ම දරන් ආ දක්ෂ කලාකාරිණියක් බව නිසැකයින්ම ප්‍රේක්ෂකයන් හට ඔප්පු වුනේ ඇය විවිද වූ ඇයගේම ගීත නිර්මාණයන් තුළින් මෙන්ම විවිද වැඩ සටහන් තුළ නර්ථනයෙන්ද දායක වූ නිසා. ඇය ගොඩක් දක්ෂ කලාකාරිණියක් බොහොම සරල සුන්දර යුවතියක්. ප්‍රශ්න වලට මුහුණ දීමට ඇති හැකියාවම අපට දැක ගන්නට පුලුවන් උනා ඇය නිහතමානි මෙන්ම කෙලිලොල් තරුණියක් සම විටම සතුටින් කාලය ගත කරන යෞවනියක්. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

 

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *