හැමෝම ආදරය කරන අහිංසක නිළි කාංචනා මෙන්ඩිස්ගේ ඔබ වැඩිය නොදුටු ඡායාරූප 20ක්

Beauty Gallery

කාලයක් පුංචි තිරයේ හා රිදී තිරයේ දස්කම් පෑ රටේම ආදරය දිනා ගත් මෙන්ම සම්මානලාභී නිළියකද වන කාංචනා මෙන්ඩිස් දැන් පෙනෙන්නට නොමැති වුවත් ඇයව අමතක කෙනෙක්නම් නැතිව ඇති ඒ තරම් ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින නිසා. ඇය වැඩිය පේන්න නැත්තේ ඇය විවාහයෙන් පසු විදෙස් ගත් වෙලා සිටින නිසා. ඒ වගේම ඇය දරුවන් තිදෙනකුගේ මවක් වුවද ඒදා සිනමා චිත්‍රපට තුළ හා ටෙලි නාට්‍ය තුළ අපි දුටු කාංචනා මෙන්ඩිස් එලෙසමයි. ඇයගේ රුවනම් වෙනසක් සිදු වී නැහැ. ඇය ගොඩක් ලස්සන වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. කාංචනාගේ ආදර සැමියා රෝෂාන් වැඩ කරන්නේ එංගලන්තයේ තියෙන ඇමෙරිකානු කම්පැනි එකක ඒ නිසා කංචනා හා ඇයගේ දරු පවුල ජිවත් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරයි. ඇය දරුවන්ගේ පාසල් නිවාඩු සමයේදී ලංකාවට එන අතර එ ආ විටද කලා කටයුතු සඳහා සම්බන්ධ වෙයි. වෙන රටක වාසය කලද විවාහ වුනද ඇය කලාවෙන් ඉවත් වන්නේ නැහැ. එම රටේ අපේ රටේ කලා කරුවන් විසින් පවත්වන විවිද වූ කලා කරයුතු සඳහා ඇය සහභාගි වන බවත් ඇය පවසා තිබුනා. ඇයගේ කලා කටයුතු වලට හා ඇයගේ පෞද්ගලික ජිවිතයට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *