දඟකාර නිළි සමනලී ෆොන්සේකා ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ ගෙවන සොඳුරු ජිවිතේ

Beauty Gallery

කාලයක් පුංචි තිරයේ හා රිදී තිරයේ දක්ෂ ලෙස රංගන කටයුතු සිදුකල කෙනෙක් තමා සමනලී ෆොන්සේකා කියන්නේ. ඇය ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. 1981 නොවැම්බර් 23වන උපත ලබා ඇති අතර ඇය ශාන්ත පාවුළු බාලිකා පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදරා ඇති අතර උපාධිදාරිනියක්ද වනවා. කොළඹ විශ්වවිද්‍යාලයයෙන් B.A උපාධියක් ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙන් ලලිත කලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා තිබෙනවා. ජනප්‍රිය හා සම්මානලාභී නිළි මාලනී ෆොන්සේකා මහත්මියගේ සහෝදරයා වන ආනන්ද ෆොන්සේකා මහත්මයාගේ දියනියයි. ඒ නිසාම ඇය කලාවට සම්බන්ධ පව්ලකින්ම උපත ලබා ඇති කෙනෙක්. කොහොම උනත් ඇය දක්ෂ නිළියක් සම්මානලාභී නිළියක් කොහොම උනත් ඇය 2010 වසරේ ජනප්‍රිය නළු ගයාන් ලක්රුවන් සමඟ විවාහ වුවත් වසර කිහිපයකට පසුව වෙන් වෙනවා. ඇය දෙවන වරට විවාහ වන්නේ ජනප්‍රිය රංගන ශිල්පි හේමසිරි ලියනගේගේ පුත්‍රයා වන ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ විවාහ වනවා. කොහොම නමුත් ඇය දක්ෂ රංගන ශිල්පිනියක් කිහිප විටකදීම ඇය හොඳම නිළියට හා හොඳම සහයක නිලියට හිමි සම්මාන වලින් පිදුම් ලැබුවා. ඇයගේ සුන්දර වූ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *