සනුකගේ හුරතල් පෙම්වතිය වන වින්ඩිගේ වැඩිය කවුරුත් දැකලා නැති ඡායාරූප කිහිපයක්

Beauty Gallery

ලංකාවේ එදා ඉඳන් අද වෙනනුත් ගොඩක් ජනප්‍රිය ගායකයෙක් තමා රූකාන්ත ගුනතිලක් කියන්නේ රූකාන්තගේ ඒ විශේෂ ගායන හැකියාව ඒ විදිහටම දියණියන් දෙදෙනාටත් පිහිටලා තියෙනවා ඔවුන් දෙදෙනාම ගොඩක් දක්ෂ ගායිකාවන් එයින් වැඩිමහල් දියණිය ඔබ අපි හැමෝම දන්නා රයිනි චාරුකා අනිත් දියණිය තමයි වින්ඩි ගුණතිලක ඇයටත් ගීත ගායන හැකියාව ගොඩක් පිහිටලා තියෙනවා රූකාන්ත ගුනතිකගේ සහා චන්ද්‍රලේකා යුවලගේ ආදරණීය පොඩි දුව වන වින්ඩි ගුණතිලක සනුකගේ පෙම්වතිය කියලා හැමෝම වගේ කියනවා සනුක කියන්නෙත් ලංකාවේ තරුණ මහලු හැමෝම ගොඩක් ආදරේ කරන ගායකයෙක්, ඇමරිකාවේ ජීවත් වන වින්ඩි නිතර නිතර ලංකාවට එන්නේ ඇයගේ ආදර වන්තයා වන සනුක මුණ ගැහෙන්න කියලා විවිද ආරංචි යනවා,

  • සනුකගේ සහා වින්ඩි පිලිබඳ තිබු කටකතා පිලිබඳ වින්ඩි ගේ පියා වන රූකාන්තා ගුනතික මගතා වින්ඩි ගැන කියන්නේ මේ වගේ කතාවක්

දැන් ඉතින් වින්ඩිගේ අධ්‍යාපන කටයුතු අවසන්. එයාට ඕන නම් එතැනින් එහාට ඉගෙනගන්න. පුළුවන් එයා තීරණයක් ගත්තා එතැනින් එහාට ඉගෙනගන්නේ නෑ කියලා. ඒ වගේම එයාගේ කොලේජ් එකේ ඇසෝසියේට් උපාධිය ගත්තා. ඊටපස්සේ එයාම තීරණය කළා ඉක්මනට ලංකාවට යමු කියලා. ඇත්තටම අපිව ලංකාවට ඇදගෙන එන්න මූලික වුණේ වින්ඩි ඉතින් අපි එයාගේ කැමැත්තට ඉඩ දුන්නා මොකද ඒ ගොල්ලන්ගේ සම්බන්ධතා අනුව ඒ ගොල්ලන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා මම ආදරයට අකුල් හෙළන චරිතයක් නෙවෙයි. පුද්ගලයා අනුව ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඇගේ වර්තමාන සම්බන්ධය ගැන මම දන්නවා. ඒකට මගේ කිසිම අකමැත්තක් නෑ. ඇත්තටම මටයි සනුකටයි ලොකු වැඩක් කරන්න පුළුවන්. සනුක ගොඩක් දක්‍ෂයි. ඉස්සර ඉඳලම සනුකගේ පියා මට ගොඩක් ආදරෙයි. මට විරුද්ධව ගුවන්විදුලියේ කෙනෙක් කතා කළොත් ආපහු ගුවන්විදුලියට කතා කරලා ඔහු ඒ කෙනත් එක්ක ඔහු විවාද කරනවා. සනුකගේ තාත්තත් ඉතාම දක්‍ෂ සංගීතඥයෙක්. සනුකත් ඒ වගේම දක්ෂයෙක්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *