හැමෝම ආදරය කරන ස්ටෙෆනි සිරිවර්ධනගේ ඔබ නොදුටු ඡායාරූප පෙළක්

Beauty Gallery

දක්ෂතා රැසකින් හෙබි, උපාධිදාරිනියක් හා සමාජ සේවයේ නියුතු ඇය 2011 ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුල හිමි කර ගත් ඇය එම වසරේම බ්‍රසීලයේ පැවති රූ රැජින තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ඇය 2013 වසරේ ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ හිමි කර ගනිමින් රටට කීර්තීය ගෙනත් දුන් ඇය නමින් ස්ටෙෆනි සිරිවර්ධනයි. එමෙන්ම ඇය කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුනට අවශ්‍ය අධ්‍යාපනය ලබාදෙන ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ හිමිකාරියද වනවා. ඇය රූ රැජින කිරුළ හිමි කර ගත්තද ඇය නිරූපිකාවක් නොවන බව විටෙක පවසා තිබුනි. නමුත් ඇය දක්ෂ නිවේදිකාවක්. ඇයගේ පියා ශ්‍රී ලාංකිකයෙක් වුවත් මව ඉතාලි, ලෙබනන් හා පෘතුගීසි මිශ්‍ර සම්භවයක් ඇති කෙනෙක්. නමුත් ස්ටෙෆනි පවසන්නේ නම් මම හදවතින්ම සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක් කියලයි. ඇය ගොඩක් නිහතමානි මෙන්ම ගොඩක් ලස්සන කෙනෙක්. ඇය විවාහ වී සිටින්නේ අපේ රටේ ගොඩක් දක්ෂ ගායකයෙක් මෙන්ම ගොඩක් දක්ෂ නර්ථන ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙක් ද වන දුශ්‍යන්ත් වීරමන් සමඟයි. ඔවුන් දෙදෙනාටම අපේ රටේ ගොඩක් දෙනා ආදරය කරන්නේ ඔවුන්ගේ ඇති නිහතමානි කම හා දක්ෂ කම් නිසයි. ඔවුන් ආදරණීය ලෙස තම පවුල් ජිවිත ගත කරන යුවලක් ඔවුන්ගේ ජිවිතයට සුභ පතන අතර ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින් ඇත.

1.

2.

3.

4.

 

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *