තරුණයන්ගේ සිත් වසඟ කළ පුංචි හර්ෂි රසාංගාගේ ඔබ වැඩිය නොදුටු ඡායාරූප 20ක්

Beauty Gallery

හැමෝගේම සිත් දිනා ගත් ගොඩක් ප්‍රසිද්ධ වගේම ගොඩක් දක්ෂ ළමා නිළියක් ලෙස කලාවට ප්‍රවිශ්ට ඇය නමින් හර්ෂි රසාංගායි. ඇය ළමා නිළියක් ලෙස කලාවට අවතීර්ණ වුවත් දැන් නම් ඇය යෞවනියක් තාරුණ්‍යට පා තබමින් සිටින්නියක්. බොහෝ තරුණ සිත් සොරා ගත් ඇය ගොඩක් ලස්සන වගේම සුන්දර කෙනෙක්. ඇය කලාවට පැමිණෙන්නේ අහම්බයකින් ඒ ඔවුන් අදුරන කෙනෙක් මාර්ගයෙන් ඇය හට වෙළඳ දැන්වීම් වලට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබී ඇති අතර පසුව ඇයට රිදී තිරයේ චිත්‍රපට සඳහාත් පුංචි තිරයේ ටෙලි නාට්‍ය සඳහාත් රංගනයෙන් දායක වීමට අවස්ථා ලැබී ඇත. ඇය වඩාත් ප්‍රේක්ෂකයන් හට සමීප වන්නේ සිරස නාලිකාවේ විකාශනය වූ සුජාතා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලෙස රංගනයෙන් දායක වීමට ඇයට අවස්ථාව ලැබී තිබුනි. එලෙස ළමා රංගන ශිල්පිනියක් ලෙස කලා ලොවට අවතීර්ණ වූ ඇය දැන් ප්‍රේම වන්තියගේ චරිතය රඟ දැක්වීම දක්වාම ඇය සාර්ථක ගමනක් කලා ලොවේ පැමිණ ඇති බව දක්නට පුලුවන්. ඇයගේ පවුලේ අම්මා තාත්තා වගේම අක්කා කෙනෙක් සහා අයියා කෙනෙක් සිටින අතර පවුලේ බාලයා වන්නේ ඇයයි. ඇයගේ අයියාද රංගනයෙන් දායක වූ අතර ඔහු නර්ථන ශිල්පියෙක්ද වෙනවා. ඔහුත් බොහොම ප්‍රසිද්ධ වගේම දක්ෂ කෙනෙක්. හර්ෂිට ඉදිරි අනාගතේට සුභ පතන අතර ඇයගේ සුන්දර වූ ඡායාරූප කිහිපයක් පහතින් ඇත.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *