හැමෝම කැමති චුලක්ෂි රණතුංග තනිකඩව ගෙවන සැප ජීවිතේ පින්තූර පෙලක්

Beauty Cricket

ලාංකේය රූ රැජින ලෙසින් කිරුළ දිනාගත් ඇය. පසුව ලෝක නිරූපණ තරඟයකින් කිරුළ දිනා ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය ඇය නමින් චුලක්ෂි රණතුංගයි. ඇය බොහෝ තරුණ සිත් වසඟ කර ගත් ලස්සන මෙන්ම සුන්දර තරුණියක්. ඇය 2014 වසරේ ලාංකේය රූ රැජින ලෙස කිරුළ දිනා ගත් අතර ලෝක රූ රැජින තරඟයටද පෙනී සිටියා. එමෙන්ම 2017 වසරේ ජාත්‍යන්තර නිරූපණ ශිල්පිනියක් ලෙස ජයග්‍රහණය කර ලංකාවට කීර්තියක් ගෙන එනු ලැබුවා. ඇයගේ සුන්දරත්වය නිසාම ඇයට බොහෝ දෙනෙක් ආදරය කරනු ලබනවා. ඒ වගේම එම ජයග්‍රහණයන් නිසාම කලාවට පිවිසීමට අවස්ථාව උදා වෙන්වා. ඇය රංගන ජිවිතය ආරම්භ වන්නේම කලාකරුවන් හැමෝම සිහින දකින රිදී තිරයෙන්. හැමෝටම ලබා ගත නොහැකි වුවත් හැමෝම සිහින දකින රිදී තිරයට ඇයට අවතීර්ණ වීමට අවස්ථාව ලැබෙන්නේ ඇයගේ ඇති දක්ෂ බව හා සුන්දරත්වය නිසාමයි. ඇය රිදී තිරයට රංගනයෙන් ප්‍රථමයෙන්ම දායක වන්නේ දේදුනු ආකාසේ චිත්‍ර පටයෙන්. ඇය චිත්‍රපට වලට මෙන්ම වෙළඳ දැන්වීම් කටයුතු වලටද රංගනයෙන් දායක වෙමින් මුදල් උපයා ගන්නවා. ඇය දක්ෂ වගේම ගොඩක් ලස්සන නිරූපිකාවක්. ඇයගේ සුන්දර වූ ඡායාරූප 20ක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *