දගකාර කෙල්ලෙක් වගේ ඉන්න සචිනි අයේන්ද්‍රා තම සැමියා සමඟ ගෙවන සුපිරි ජිවිතේ ඡායාරූප 20ක්

Beauty Gallery

දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් හා නිවේදිකාවක් වන රසික සිත් සොරා ගත් ඇය නමින් සචිනි අයේන්ද්‍රායි. ඇය උපත ලබා ඇත්තේ 1982 අප්‍රේල් මස 08 වනදායි. නමුත් ඇයගේ පෙනුම තවමත් ලාබාල තරුණියක් වගෙයි. ඇය ගොඩක් ලස්සන කෙනෙක් යන්න තවත් හේතූ සාදක අවශ්‍ය නොවේ. 2003 වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ දිනාගත් ඇය. එම කිරුළ ලබා ගැනීමෙන් පසු රංගනයට අවතීර්ණ වුනි. ඇය වෙළඳ ප්‍රචාරණ කටයුතු වලට මුලින් සහභාගී වුනු අතර පසු කාලීනව පුංචි තිරයේ හා රිදී තිරයේ විශිෂ්ට ලෙස රංගන කටයුතු සිදු කළ දක්ෂතම නිළි තරුවක්. ඇය අපේ රටේ පමණක් නොව හොලිවුඩ් ගීතයකද රංගනයෙන් දායක වී ඇති දක්ෂතම රංගන ශිල්පිනියක්. 2016 වසරේ නවක ගායන ශිල්පිනියකගේ අයි වෝන්ට් යූ කියන ගීතයට රංගනයෙන් දායක වී ඇති අතර ඇය දේශිය මෙන්ම විදේශීකයන්ගේද ආදරය දිනා ගත් දක්ෂ රංගන ශිල්පිනියක් වේ. ඇයගේ වයස කීය උනත් තාමත් ලා බාල තරුණියක් වගේ. ඇය දියණියන් දෙදෙනකුගේ මවක්ද වෙනවා. ඇය බොහෝ වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහාද සහභාගී වෙමින් බොහෝ ආදායම් උපයා ගනී. ඇයගේ සුන්දර වු ඡායාරූප කිහිපයක් පහතින් ඇත.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *