රසික සිත් වශී කල අනුරාධා එදිරිසිංහගේ ඔබ නොදුටු ඡායාරූප පෙළක්

Beauty Gallery

පුංචි තිරයෙන් රසික හදවත් සොරා ගත් ඇය නමින් අනුරාධා එදිරිසිංහයි. ඇය ගොඩක් ලස්සන මෙන්ම ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනයට අහම්බයකින් පැමිණි ඇයගේ කුඩා කල සිට බලාපොරොත්තුවක් වී ඇත්තේ නීතිඥවරියක් වීමටයි. කොහොම උනත් ඇයට මුලින්ම වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා ආරාධනා ලැබුනු පසු ඇයට ටෙලි නාට්‍ය සඳහාද ආරාධනා ලැබී ඇත. ඒ මාර්ගයෙන් ඇය රංගන ජිවිතයට හා කලා කටයුතු සඳහා අවතීර්ණ විය. ඇය වැඩිය නිර්මාණ කටයුතු බාර නොගන්නේ බාර ගන්නා චරිතය ඇයගේ උපරිමයෙන් කිරීමට යනුවෙන් ඇය පවසා තිබුනි. රංගන ජිවිතය ඇයගේ වෘතීය වුනත් ඇය වසරකට කරන්නේ එක චරිතයක් පමණක් වීම ඇයගේ ආර්ථිකය සෑහීමකට පත් විය හැකි වන්නේ වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහාද සහභාගී වන නිසා යනුවෙන් ඇය පවසා තිබුනි. ඇය රංගනය පිළිබඳ හැදෑරීමක් කරනු ලබනවා. රිදී තීරයට පැමිණිමට ද ඇයගේ කමැත්තක් ඇති වුවත් ඇය පවසන්නේ රංගනය පිළිබඳ තව දුරටත් හැදෑරීමක් සිදුකොට රිදී තීරයේ දක්ෂකම් පෙන්වීමටයි. ඇය සැබවින්ම ගොඩක් දක්ෂ වගේම ගොඩක් ලස්සන රංගන ශිල්පිනියක් ඇයගේ ඉදිරි කටයුතු වලට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

 

8.

 

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *