හැමෝම ආදරේ කරන ආචාර්ය රෝහිත රාජපක්ෂ ටට්යානා සමග ගෙවන ආදරණීය ජීවිතේ පින්තූර 20ක්

Beauty Gallery

රාජපක්ෂ පවුල කියන්නෙ මුලු රටක් වගේම මුලු ලොවක් දන්න පවුලක්. ඒ වගේමයි මහින්ද රාජපක්ෂ මහතා දෙවතාවක් ජනාධිපති කම දැරූ වත්මන් අගමැතිවරයායි. ඔහුට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාවත් නොදන්නා කෙනෙක් නෑනේ ඔවුන්ද දේශපාලන වැඩ කටයුතු සඳහා සම්බන්ධ කමක් දක්වනවා. කොහොම නමුත් මහින්ද රාජපක්ෂ පවුලේ බාල පුතා තමයි රෝහිත රාජපක්ෂ කියන්නේ. ඔහුට ආදරේට කියන්නේ ‘චිචි’ කියලා. දැන් නම් පුතාලා තුන් දෙනාම විවාහ වෙලා ඉන්නේ. ඒත් මුලින්ම විවාහ උනේ මේ බාලයා වෙන රෝහිත රාජපක්ෂයි. ඔහු විවාහ උනේ ටටියානා ලී කියන සුන්දර වගේම ගොඩක් ලස්සන තරුණිය සමඟ ඒ සම්බන්ධය ඇති උන විදීය රෝහිත විසින් මුලු රටටම ඉදිරිපත් කලානේ. ටටියානා කියන්නේ කාලයක් මුලු රටේම තරුණයන්ගේ සිත් සොරාගත් කෙනෙක් ඒ සන්ලයිට් වෙළඳ දැන්වීමකට රඟ දැක්වූ නිසා. ඒ රංගනය ඇයගේ ජිවතයේ හැරවුම් ලක්ෂයක්වෙයි කියලා ඇයනම් කීයටවත් සිතන්නට නැතුව ඇති. ඒ සුන්දර රුව දැක ගත් පසු රෝහිතගේ සිත ඇයකෙරේ බැඳුනාලු. ඔහු ඇයව අවුරුදු දෙකක් තිස්සේ හෙව්වලු. ඊට පස්සේ ඇය සමඟ අවුරුදු දෙකක් ආශ්‍රය කරලා තමයිලූ ආදරය කලේ. කොහොම උනත් ටටියානා කියන්නේ ගොඩක් ලස්සන කෙනෙක් ඒවගේම ඇය හරිම නිහතමානි කෙනෙක්. ඔවුන් දෙදෙනා විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුගේ මවක් සහා පියෙක් අපි ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *