ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනාගත් දෙවනි ඉනිමේ අරුණි නොහොත් ඉෂානි විජේතුංගගේ සුන්දර ඡායාරූප 20ක්

Beauty Gallery

2017 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරඟයේ දෙවන ස්ථානය දිනාගත් ඇය දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ ධනුකුගේ පෙම්වතිය හැටියට රංගනයට අවතීර්ණ වූ ඇය දැන් ධනුකගේ බිරිඳ හැටියට අරුණි යන නමින් රංගනයේ යෙදෙන ඇය නමින් උපේක්ෂා ඉෂානි විජේතුංගයි. ඇය මහනුවර පදිංචිව සිටින අතර පාසල වන්නේද මහනුවර උසස් බාලිකා විදුහලේයි. කොහොම නමුත් යාහලුවන් ඇයගේ නම දෙරණ අවුරුදු කුමරියට ඉල්ලුම් පත්‍ර දමා ඇති අතර යහලුවන්ගේ පෙරැත්ත නිසාම ඇය අවුරුදු කුමරිය තරඟය සඳහා සහභාගී වී ඇත. කොහොම උනත් ඇය දෙවන ස්ථානය දිනාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුනි. එය ඇයගේ ජිවීතයේ හැරවුම් ලක්ෂය කියා සිතන්නට නැතුව ඇති. කොහොම උනත් ඇයට එම ජයග්‍රහණය නිසාවෙන් දෙරණ නාලිකාවේ තිරගත වන දෙවනි ඉනිම ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වීමට ආරාධනා ලැබිනි. ඇය රංගනය පිළිබඳ කිසිඳු හැදෑරීමක් නැති වුවද දක්ෂ ලෙස රංගනයේ නිරත වනු ලබයි. ඇයගේ බලාපොරොත්තුව වී ඇත්තේ බැංකු ක්ෂේත්‍රයට පිවීසීමට වුවත් රංගන ක්ෂේත්‍රයට පැමිණීමෙන් පසු එන අදහස අත් හැර දැමූ බවද පවසනු ලැබුවා එමෙන්ම හොඳ පිටපතකට අනුව තවත් රංගනය පිළිබඳ හදාරා ඉදිරියේදී සිනමාවටද දායක වීමට කැමැත්තක් ඇති බවද කියනු ලැබුවා. ඇයගේ ඉදිරි ගමනට සුභ පතන අතර ඇයගේ ඡායාරූප 20ක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *