බොහෝ තරුණියන්ගේ සිත් දිනාගත් හේමාල් රණසිංහ ඔබ නොදුටු ඡායාරූප 20ක්

Uncategorized

වර්තමාන කලා ලෝකයේ ජනප්‍රියත්වයේ ඉහළටම ගිය රංගන ශිල්පියායි. ඔහු දශක ගණනාවක සිට ඇවතුන වීරයාගේ හිඩැස පුරවුනේ මොහු නිසාය බොහෝ තරුණියන්ගේ සිත් සොරාගත් මොහු දක්ෂ රංඟන ශිල්පියෙක් වගේම දක්ෂතම නිවේදකයෙක් ඔහු නමින් හේමාල් රණසිංයි. ඔහු පුංචි තිරයේ දක්නර නොලැබුනත් රිදී තිරයේනම් ඔහුව දකින්නට නොමැති චිත්‍රපටක් නැති තරම්. ඔහු ඒ තරම් රිදී තිරයට නොමැතිව බැරි කෙනෙක්. ඔහු කලාවට පිවිසෙන්නේ නිරූපණ ශිල්පය හරහායි. ඔහු නිරූපණ පැත්ත තෝරාගත්තේද රංගනයට පිවිසීමට මාර්ගයක් සඳහා බවද විටෙක පවසා තිබේ. එමෙන්ම ඔහු පුංචි තිරයට වඩා රිදී තිරයට කැමති බවද මෙසේ පවසා තිබේ. “මම ප්‍රමුඛත්වය දෙන්නේ ටෙලි නාට්‍යයට වඩා සිනමාවට. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුනත් ඒ සඳහා කාල වේලාව වෙන්කර ගන්න අමාරුයි.” නමුත් ඔහු ටෙලිනාට්‍ය වලට සම්බන්ධ නොවුනද වෙළද දැන්වීම් සඳහා තම දායකත්වය ලබා දෙනවා. කොහොම උනත් හේමාල් කියන්නේ ගොඩක් දක්ෂ වගේම ගොඩක් කඩවසම් කෙනෙක් ඔහු ගොඩක් තරුණියන්ගේ සිත් සොරා ගත්තා. තරුණියගේ විතරක් නොව ඔහුට ආදරය කරන ගොඩක් ප්‍රේක්ෂකයන් ඉන්නවා. ඔහුගේ දක්ෂතාවය නිසා ඔහුට ගොඩක් අය ආදරෙයි. ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *