ගොඩක් අයගේ ආදරය දිනාගත්ත සුන්දර නිලි රිතූ ආකර්ෂාගේ ඔබ වැඩිය නොදුටු ඡායාරූප කිහිපයක්

Beauty Gallery

නව පරපුරේ දක්ෂතම නිවේදිකාවක් මෙන්ම පුංචි තිරයේ දක්ෂ නිළියක් විදිහටත් රසික හදවත් සොරාගත් සුන්දර මෙන්ම ගොඩක් ලස්සන කෙනෙක් තමයි රිතූ ආකර්ෂා කියන්නේ. ඇය බොහොම දක්ෂ රංගන ශිල්පිනියක් ඇය තමාට ලැබෙන චරිතය උපරිමයෙන්ම රඟ දක්වන නිළි තරුවක්. ඇය දැනට දකින්න පුලුවන් පුංචි තිරයේ පමණයි. “සිනමා නිළියක් වීම සෑම රංගන ශිල්පිනියකගේම බලාපොරොත්තුවක් මටත් ඒ අවස්ථා ලැබෙනවා. නමුත් මම හොඳම දේ හොයන කෙනෙක්. ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක උනත් හොඳම අධ්‍යක්ෂකවරු හොඳම කැමරාකරුවන් සහ හොඳම පිටපතක් ඇතුළු සමස්ථ නාට්‍යයේම ගුණාත්මකභාවය පිළිබඳ හිතනවා ඒ නිසා මට ලැබුනු අවස්ථා කිහිපයක්ම අතහැර දමන්න උනා. නමුත් හොඳ නිර්මාණයක් ලැබුනොත් ඉදිරීයේදී මම සිනමාට සම්බන්ධ වෙනවා” යනුවෙන් පවසා ඇත්තේ සිනමාවට පිවිසින්නේ නැතිද යන්න ඇසු විටකදී. ඇය ර්ංගන ශිල්පිනියක් ලෙස වෙළඳ කටයුතු සඳහාද සහභාගි වෙමින් මුදල් උපයා ගන්නවා. ඇය දක්ෂතම නිළියක් වගේම ඇය බොහොම නිහතමානී කෙනෙක් රිතූ සැබෑ ජිවිතයේත් ගොඩක් සරල සාමාන්‍ය කෙනෙක්ලු සැහැල්ලුවෙන් ජිවිතය සතුටෙන් ජිවත් වීමට උත්සහා කරන කෙනෙක්ලූ. ඇයට තම රංගන ජිවිතයට හා පෞද්ගලික ජිවිතයට සුභ පතමින් ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *