හැමෝම කැමති මාලන් හෙවත් කෝකිල පවන්ගේ ඔබ නොදුටු ඡායාරූප පෙළක්

Gallery

හැමෝගේම සිත් සොරා ගත් ඉබ්බන්දෙනියේ සිරිමල් ගැන හැමෝම දන්නවනේ ඒ සිරි රජ සිරි චිත්‍රපටයේ කිරි ඉබ්බන්දෙනියේ රජ තුමා යන චරිතයෙන් එම චිත්‍රපටය නැරඹූ සෑම කෙනෙක්ගේම ඇස් වලට කඳුලක් එන්න ඇති. ඒ ඔහුගේ දක්ෂ රංගනය නිසාවෙනි. එය චරිතයක් ලෙස නොව සැබෑවක් ලෙසම අපේ සිත් තුලට දැනෙන්න ඔහු ඔහුගේ චරිතය තුළ ජිවත් වෙමින් රඟ දැක්වු නිසායි. ඔහු කුඩාකල සිටම රංගනයට අවතීර්ණ වූ දක්ෂ නළුවෙක් නමුත් ඔහු වඩාත් ජනප්‍රිය උනේ සෑම කෙනෙක්ගේම සිත් සොරාගත්තේ මාලන් යන චරිතයෙන් ඒ දක්ෂ කළාකරුවා කෝකිල පවන් ය. කෝකිල යන නමට වඩා ඔහුව දැන හඳුනන්නේ මාලන් යන නමිනුයි. ඒ ඔහු තම චරිතය තුළ ජිවත් වෙමින් එම චරිතයට උපරිම සාදරණත්වයක් ලබා දෙන නිසයි. සැබවින්ම ඔහු ගොඩක් දක්ෂ කළාකරුවෙක්. ඔහු දක්ෂ නළුවෙක් වගේම දක්ෂ නිවේදකයෙක්. කෝකිල ගොඩක් තරුණියන්ගේ සිත් සොරාගත් කෙනෙක් උනත් කෝකිලගේ සිත ගත්තේ ‘නිමාලි දිල්ෂානි’ කියලා සුන්දර තරුණියක් ඔවුන් මෑතකදී යුග දිවියට පිවිසුනා. ඔවුන් තම පවුල් ජිවිතය සතුටෙන් කරන බව දැනගන්නට ලැබුනා. ඔහුගේ කලා ජිවිතයට හා පෞද්ගලික ජිවිතයට සුභ පතන අතර ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින් ඇත.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *