බොලිවුඩ් නිලියකටත් වඩා ලස්සන උමාරියාගේ සොහොයුරිය හෙවත් උමාරාගේ ඔබ නොදුටු ඡායාරූප පෙලක්

Beauty Gallery

මියුරු කටහඬක් හිමි බොහෝ රසික රසිකාවියන් පිරිසක් සිටින . බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් කෙනෙක් තමයි උමාරා සිංහවංශ කියන්නේ. ඇය දක්ෂ ගායිකාවක්. ඇය බොහෝ ගීත ගායනා කර ඇත. ඇය මේ දිනවල දෙරණ ටීවී ආයතනයේ ඩ්‍රීම්ස්ටාර් තරඟය සඳහා විනිශ්චය මණ්ඩලයේ තනතුර දරන්නියක්. උමාරා කිව්වම ඇයගේ නැගණිය වන උමාරියා ගැනත් නොදන්නා කෙනෙක් නෑනේ. ඔවුන් කුඩා කල සිටම ගීත ගායන‍යට බොහොම දක්ෂ දෙදෙනෙක්. අම්මා තාත්තා අයියලා දෙන්නෙක් වගේම උමාරා සහා උමාරියා තමයි පවුලේ ඉන්නේ. ඇය භාතිය සන්තුෂ් සමඟ එකතුව ගීත ගායනා කරනවා. කස්තුරි සුවඳක ගීතයෙන් තමයි ඇයව මුලු රටම හඳුනාගත්තා කියලා ඇය අවසන්නේ, ඒත් ඇය වඩාත් ජනප්‍රිය උනේ වස්සානයට අත වනලා යන ගීතයෙනුයි. එම ගීතයද ගොඩක් ජනප්‍රිය උනා. ඇය ගොඩක් දක්ෂ වගේම ගොඩක් නිහතමානි චරිතයක්. ඇයගේ පුංචි කාලේ සිට තිබුන හීනයක්ලු තමන්ගේම මියුසික් ස්ටූඩියෝ එකක් හදාගෙන ඇය සතු සියලුම දැනුම තම්න් වගේ ක්ෂෙත්‍රයට එන්න කැමති අයට උගන්වන එකලු. ඇය විවාහ වී සිටින අතර එක් දරුවකුගේ මවක්ද වනවා. ඇය බොහොම දක්ෂ කෙනෙක් නිසා හැමෝම ආදරය කරන කෙනෙක්. ඇයගේ ඉදිරි කටයුතු වලට සුභපතමින් ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *