කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි දඟකාර කටකාර නිලි දුලිකා මාරපනගේ සුන්දර ඡායාරූප කිහිපයක්

Beauty Gallery

වේදීකාවේ මෙන්ම රිදී තිරයේ හා පුංචි තිරයේ විශිෂ්ට අන්දමින් තාත්වික රංගනයක් ඉදිරිපත් කරමින්, කරන චරිතය සාර්ථකව මෙන්ම කැපවීමෙන් කරන දක්ෂතම කලාකාරිණියක් තමයි දුලීකා මාරපන කියන්නේ. ඇය දඟකාර චරිතයක් මෙන්ම හරිම නිහතමානි ගුණ තියෙන සොඳුරු කෙනෙක්. එම හේතුවද ඇයගේ දක්ෂකම නිසාද ප්‍රේක්ෂකයන් ඇයට ගොඩක් ආදරය කරනවා. ඇය විවිද වූ චරිත් රඟපාන අතර ඒ සෑම චරිතයකට අවතීර්ණ වෙමින් සාර්ථකව කරනු ලබනවා. ඇයගේ තාත්වික රංගනයා බෙහෙවින් අගය කළ යුතුයි. ඇය බොහොම කාරුණික හදවතක් තියෙන කෙනෙක්. හැමෝටම ආදරේ කරන හැමොගේම ආදරය ලබන චරිතයක්. ඇය කැලණිය විශ්වවිද්‍යාලයයෙන් සමාජ විද්‍යාව හා පුරාවිද්‍යාව පිළිබඳ උපාධියක් හදාරා ඇත. පව්ලේ එකම දරුවා වූ ඇය හට මවගෙන් දැඩි බලපෑම් ලැබෙනවා කලාකටයුතු වලට සම්බන්ධ වීමට නමුත් දුලීකා බොහොම දඩබ්බර තරුණියක් බැවින් ඇය තම තනි තීරණය නිසාම කලාවට සම්බන්ධ වෙනවා. ඇය මවගේ කීම අසා කලාවට සම්බන්ධ නොවී සිටියානම් අද දූලීකා මරපන කියන ශ්‍රෙෂ්ඨ රංගන ශිල්පියගේ සේවය අපට අහිමි වීමට තිබුනා. ඇය විවාහ වෙන්නේ වෙදීකාවත්, ටෙලි නට්‍යයත් අතික්‍රමණය කල විශිෂ්ට කලාකරුවෙකු වන රංගන ශිල්පී සුජීව ප්‍රියල් සමඟයි. ඔවුන් බොහොම ආදරයෙන් කල් ගෙවනවා. ඔව්න්ගේ ජිවිතයට සුබ පතමු. පහතින් ඇයගේ ඡායාරූප කිහිපයක් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *