සාරංගගෙන් වෙන්වෙලා තවමත් තනිකඩව ජීවිතයක් ගෙවන උමාලිගේ ඔබ නොදුටු ඡායාරූප 20ක්

Beauty Gallery

පුංචි තිරයේ හා රිදී තිරයේ බොහොම දක්ෂ තරුවක් වන මෙන්ම ගීත ගායනට හා ගී පද රචනයට මෙන්ම වේදීකා නාට්‍ය සඳහාද ද්ක්ෂ ලෙස රංගනයෙන් දායක වුනු කෙනෙක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. ඇයව 2017 දී ඇය සුමති ටෙලි හා රයිගම් සම්මාන උළේල දෙකකදීම “බෝහිමියානුවා” යන රඟපෑම වෙනුවෙන් ඇයට හොඳම නිළියට හිමි සම්මානය හිමි වූවා. එමෙන්ම දක්ෂ ව්‍යාපාර කටයුතු කිරීමේ හැකියාවක්ද ඇය සතුවනවා. එමෙන්ම ඇය කැලණිය විශ්වවිද්‍යාලයයේ පශ්චාත් උපාධි පාඨමාලාවක්ද හදාරනු ලබනවා. ඇය පවසනු ලබන්නේ ජිවිතයේ සුන්දර කාලම යනෙවෙන් ‘ අද මේ දැන් ගෙවන මොහොතයි යනුවෙන්. ගතවුනු දෙයක් හෝ ගතවුනු කාලයක් වේනම් ඒක ගතවෙලා ඉවර බවත් ඒක විඳලා හෝ විඳවලා ඉවර බවත් එම දෙය දැන් හීනයක් බවත් ඊළඟ මොහොතද නිශ්චිත නොමැති අතර ඒ කාල දෙකම දැන් විඳිය නොහැකි වුවද උපරිමයෙන් විඳිය හැක්කේ මේ ගෙවන මොහොත බවද එම මොහොත සතුටින් ගෙවන බවඳ ඇය පවසනු ලැබුවා’. ඇය මීට වසර කිහිපයකට පෙර සාරංග දිසාසේකර සමඟ විවාහ වූවා. නමුත් එම විවාහය වැඩිකල් ගත කිරීමට ඔවුන් දෙදෙනාටම හැකි උනේ නෑ. ඔවුන් දැන් වෙන්වී සිටින අතර උමාලි තවමත් තනිකඩ ජිවිතයක් ගත කරමින් සිටී. ඇය හරිම අහිංසක නිහතමානි වගේම ගොඩක් දක්ෂ කලාකාරිණියක්. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් ඇත.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *