ආදරණීය පුංචි කිරිල්ලි “කුරුළු” හෙවත් ටනාෂා සතරසිංහගේ සුන්දර ඡායාරූප කිහිපයක්

Beauty Gallery

අභිමන්‍යූගේ ආදරණීය කුරුළු හෙවත් ටනාෂා සතරසිංහ ගොඩක් දක්ෂ වගේම ගොඩක් ලස්සන නිරූපිකවක්. නිරූපණ ශිල්පිනියක් ලෙස  දෙරණ නාලිකාවේන් කරනු ලබන මිස් ශ්‍රී ලංකා තරඟයෙන් දෙවන ස්ථානය ලබා ගෙන මිස් ග්ලෝබ් තරඟයට ඉදිරිපත් වීමට අවස්ථාවක් ලබා ගන්නවා. පසුව ඇයට රූපවාහිනී දැන්වීම් වලට මෙන්ම ගීත වල රූපරාමු සඳහාද ආරාධනා ලබනවා. එමගින් බොහෝ ජනප්‍රියත්වයට පත්වන ඇයට කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ලැබෙනවා. ඇය දක්ෂ වගේම ගොඩක් ලස්සන තරුණියක්. ඇගේ පළමු චිත්‍ර පටය රන් දෙදුන්නක් චිත්‍රපටය වන අතර පළමු ටෙලි නාට්‍ය වන්නේ තිමිරගිර නාට්‍යයයි. “ටෙලි නාට්‍ය වලට වඩා මගේ කැමැත්ත තියෙන්නේ සිනමාවටයි. සිනමාව ඔස්සේ දිගටම රැඳී සිටීමට තමයි අරමුණ” යනුවෙන් ඇය පවසා ඇත. කොහොම නමුත් ඇය මේ දිනවල වඩාත් ජනප්‍රිය වන්නේ නීල පබලු ටෙලි නාට්‍යයෙන්. ඒ නිසාම ඇය නීල පබලු ටෙලි නාට්‍යයට ලෙංගතු බවද එම කණ්ඩායම තමන්ගේ දෙවනි පවුල ලෙසද වැඩි දුරටත් පවසනු ලබනවා. ඇය එම නට්‍යයේ කුරුළු යන චරිතයට කෙතරම් සාදරණයක් කරනවාද කිවහොත් ඇයව ගොඩක් දුරට හඳුනන්නේ ඇගේ නමින් නොව කුරුළු යන නමිනි. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහළින් ඇත.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *