ගොඩදෙනෙකුගේ හදවතේ ගායිකාව හෙවත් ශෂිකා නිසංසලාගේ ඔබ නොදුටු සුන්දර ඡායාරූප 20ක්

Beauty Gallery

ජනතාව ගොඩක් ආදරය කරන ගොඩක් ගරු කරන ගීත කෝකිලාවියක් තමා විශාරද සශිකා නිසංසලා කියන්නේ. ඇය ඇත්තටම ගොඩක් දක්ෂ ගායිකාවක්. ශාස්ත්‍රීය මට්ටමින් වගේම ඇගේ චරිතයෙන්ද උසස් කෙනෙක්. ඇය ක්ෂේත්‍රයට ඇවිත් දීර්ඝ කාලයක් වුවද ක්ෂේත්‍රයේ රැඳීමට බොරු මවාපෑම් කරන්නේ නම් නෑ. ඇය බොහොම සුන්දර බොහොම සරල කෙනෙක්. ඒ නිසාම හැමෝගේම හිත් දිනා ගැනිමට සශිකා සමත් වෙනවා. ජනතාවගේ එම ආදරය නිසාම ඇයට ජනතාවගේ ගායිකාව කියන සම්මානයෙන් 6වතාවක් පිදුම් ලැබීමට හැකි වනවා. ඊට අමතරව ලබාගත් සම්මානත් එක්ක ඇය සම්මාන 21ක් පමණ ලබාගෙන ඇති බව පවසනවා. ඇය පවසන්නේ සජීවීවද ජනතාවගේ ආදරය අත්විද ඇති බවත් එම සතුට තමා කලාකරුවෙකුට ගන්න පුලුවන් ලොකුම සතුට කියලයි. ජනතාවගේ සිත් තුළ රැදෙන්න හැම කලාකරුවෙකුටම බැහැ නමුත් සශිකා කියන්නේ ජනතාවගේ සිතෙහි රැඳෙන්න පුලුවන් ගායිකාවක්. ඇය උසස් නිර්මාණ බිහි කරන්නියක් හොඳම උදාහරනය ලගදී එළි දැක්වුනු චන්ද්‍රා පායන්න කියන ගීතය එවැනි ගීත රැසක් ඇය විසින් නිර්මාණය කර ඇත. ඇය දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවක් වගේම ඇය බොහොම ආදරණීය බිරිඳක්. ඇගේ සොඳුරු ඡායාරූප කිහිපයක් පහළින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

 

11.

12.

13.

 

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *