දෙවනි ඉනිමේ අනූෂා නොහොත් අංජලී ලියනගේ ගේ ඔබ නොදුටු ඡායාරූප පෙළක්

Beauty Gallery

අනුෂා නොහොත් අංජලී ලීයනගේ කියන්නේ ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්ථනයටද ගොඩක් දක්ෂ ගොඩක් සුන්දර කෙනෙක්. ගල්කිස්ස උසස් බාලිකා පාසලේ අධ්‍යාපනය ලබන කාලයේ ඇය නර්ථනය සිය ආත්මය කර ගත්තේ නැටුම් ගුරුවරයකු වන සිහිනයෙන්. නමුත් ඇයගේ මුලු ජිවිතයේම හැරවුම් ලක්ෂය වුනේ ඇය පාසල් යන සමයේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ ‘බොඳ මීදුම්’ නවකතා පොතෙහි පිට කවරය සඳහා ඇගේ රුව යොදා ගැනීමෙන්. පසුව එමඟින් ඇය ලබන ජනප්‍රියත්වය නිසාම අර්නස්ට් වඩුගේ යන මහත්මයාගේ සුවඳ පූජා වැනි සඟරා පත් වල ඇගේ රුව යොදාගත් නිසා ඇය තවත් ජනප්‍රියත්වයට පත් වූ බවත් එමගින් ඇයට රංගනයට අවස්ථාව ලැබුනු බව ඇය පවසා තිබුනා.ඇයගේ ප්‍රථම රංගන අවස්ථාව නිළි රැජින වන මාලනි ෆොන්සේකා මහත්මිය සමඟ ලැබුනු බවත් එය ඇයට තම ජිවිතයේ ලැබුන ලොකුම භාග්‍යයක් බවත් තවදුරටත් පවසනු ලබනවා. එම අවස්ථාව රංගන කලාවේ මෙතෙක් දුර ගෙන ඒමට ලැබුනු ශක්තියක් බවද ඇය කියා සිටියා. එදා මෙදා තුර ඇය බැස නොයන දක්ෂ තරුවක් ඇය විවාහ වී සිටින්නේද සංගීත ගුරුවරයෙක් සමගයි. රංගන ජිවිතය මෙන්ම තම පවුල් ජිවිතයද සාර්ථක ලෙස පවත්වාගෙන යන ඇය නිහතමානි දක්ෂ කලාකාරිණියක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.


19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *