මුතු කැටයක් වගේ ලස්සන අහින්සක සජානා විවාහ වෙලා ගෙවන ජීවිතේ ඡායාරූ 15ක්

Beauty

සජානා වනිගසූරිය කියන්නේ තරුණ පරපුරේ සිටින තවත් රංගන ශිපිනියක්. ඇය ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය උනේ ගීත නිර්මාණ හරහා.එම ගීත වලට රංගනයෙන් දායක වෙමින්. ඒ වගේම ඇය වෛද්‍යවරියක්. සජානා වැඩිය පුංචි තිරයේ දැකගන්නට නැහැ. බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ ඉතාම සරල,අහිංසක චරිතයක් ලෙසයි. පුවත් පතක් සමඟ එකතු වෙමින් ඇය පවසා තිබු දේවල් කිහිපයක් අපි ඔබට මෙලෙස ගෙන එන්නට සිතුවා.සජානා මේ දවස්වල ඔබගේ වැඩකටයුතු කොහොමද? මේ දවස්වල නම් ගෙදර තමයි ඉන්නේ මොකද රටේ ඇතිවෙලා තියනතත්වයත් එක්ක පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ඔබ ලඟදි විවාහ උනා. අලුත් ජීවිතය කොහොමද දැනෙන්නේ? අලුත් ජීවිතය හොඳයි සැමියා එක්ක ආදරෙන් ඉන්නවා. මේ  රංගන කටයුතු වලින් ටිකක් විතර ඈත් වෙලා ඉන්නේ නමුත් ඉදිරි කාලයේදී හොඳ අනිර්මාන වලට ආරාධනා ලැබුනොත් බාරගන්නවා. නර්තනය,ගායනය,නිවේදනය, ඒ මොන අංශයකින් උනත් ආරාධනාවක් ලැබුනොත් බාරගන්නවා. ඒ ගැන හොයලා බලලා හොඳනම් විතරක්.

මම ගොඩක් කැමතියි පවුලේ අයත් එක්ක නිදහසේ ඇවිදින්න යන්න. එහෙම නැත්නම් සින්දු අහන්නත් කැමතියි.විවේකයක් ලැබෙන හැම වෙලාවකම පවුලේ අයත් එක්ක නිදහසේ ඉන්නවා. ආදරය ගැන සජාන මොකද හිතන්නේ සමස්තයක් විදියට? ඕනෑම සම්බන්දයක් පටන් ගන්න කලින් අපි ඒ කෙනාව හොඳින් හඳුනගන්න ඕනේ. දෙදෙනා අතර හොඳ තෙරුම්ගනිමක් අවශ්ශ්‍යයි. හැකිතරම් කාලයක් අරගෙන දෙදෙනා අතර හොඳ තේරුම් ගැනීමක් තියනවනම් තමයි සම්බන්දයක් ගැන හිතන්න ඕනේ. මොකද  සම්බන්දයක් දෙදෙනෙක් අතර පටන් ගන්නේ ඒක ජිවිතේ ලොකු වගකීමක්. සජාන ගොඩක් ජනප්‍රියයි නේද? ඒ ගැනනම් මට හරියටම කියන්න අමාරුයි. මොකද මට මන් ගැන වර්ණනා කරගන්න බැහැනේ. මාව හඳුනන අය වගේ නොදන්නා අයත් ඕනෑතරම් ඇති. ඒ වගේම මට ආදරය කර පිරිසකුත් ඉන්නවා.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *