ගොඩක් අයට අමතක කාලයක් වැඩිය පේන්න හිටියෙ නැති උදාරි තවත් හැඩවෙලා

Gallery

අපේ රටේ පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ගොඩක්ම ජනප්‍රිය වගේම ගොඩක් ප්‍රසිද්ද අතිදක්ශ නිලියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ. ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට සමීප වූනේ චන්දික සේනානායකගේ බොද මීදුම් ටෙලි නාට්‍යයෙන් වන අත්රම උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යයක්ෂනය කල පායන්න හිරු සේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා ඇය ශ්‍රීලංකා සිනමාවට එක්වුනා. ඉන්පසු ඇය පායන්න හිරු සේ, මහින්දාගමනය, සිහිනය දිගේ එන්න, ආදරණීය කතාවක්, ඇතුළු චිත්‍රපට ගනනාකවකටම ඇගේ රන්ගනයෙන් දායක වෙලා තිබුනා. ඒ වගේම ස්වාධීන රූපවාහිනීය ඔස්සේ විකාෂනය වුන බොඳමීදුම් ටෙලි නාට්‍යයේ සංසලා ලෙසත්, සිහින පියාපත් ටෙලි නාට්‍යයේ මන්දාකිණි ලෙසත්, ආදර දෑසක් ටෙලි නාට්‍යයේ මධූ ලෙසත් ප්‍රේක්ෂක සිත් සොරකම් කරන්න ඇයට හැකියාව් ලැබුනා, 1988 මාර්තු 22 වෙනිදා මෙලොව එලිය දුටු උදාරි වර්ණකුලසූරිය ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලැබන්නේ මීගමුව “ආවේ මාරියා” කන්‍යාරාමයේදී ඊට පස්සේ ඇය ඇමෙරිකානු උසස් අධ්යාපන ආයතනයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරලා තියෙනවා.

ඉතින් ඒ වගේම දැන් උදාරි කියන්නේ මවක්, නමුත් තවමත් ඇය ඉස්සර හිටියා වගේම ලස්සනයි මේ සුන්දරත්වයේ රහස පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්. මගේ තාත්ත ගුවන් හමුදාවේ ඉඳපු ස්පෝට් ඔෆිස කෙනෙක්, එයා මට හදල දීලා තියෙනවා මටම විශේෂ වර්ක් අවුට් ෂෙඩුල් එකක්. මම බබා ලැබුණම හිතුවේ නැති විදියට ගොඩක් මහත් වුණා. ඉතින් තාත්ති තමයි 88ක්ග් ඉඳන් දැන් තියෙන බරට අවුරුද්දකින් මාව ක්‍රමයෙන් හැදුවේ. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන ජනප්‍රිය රන්ගනශිල්පිනී උදාරිගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *