කලා ලෝකයේ දඟකාර නිළි චතුරිකා පීරීස් ගයාන් සමඟ ගෙවන සෙනෙහෙබර සොඳුරු ජිවිතේ ඡායාරූප කිහිපයක්

Beauty Gallery

ජනතාවගේ ආදරය දිනාගත් කලා ලෝකයේ දඟකාර මෙන්ම හුරුබුහුටි නිළිය තමයි චතුරිකා පිරීස් කියන්නේ. ඇය උපත ලබන්නේ 1980 ජනවාරි 2දා. චතුරිකා කුඩා කාලයේදීම රංගනයට පැමිණියා. ඇයට නැගණීයක්ද ඉන්නවා. ඇය නමින් පූර්ණිකා පීරිස්. ඇය මෙන්ම ඇගේ සහොදරිය වන පූර්ණිමා පිරීස්ද බොහොම දක්ෂ රංගන ශිල්පිනියන් වගේම දක්ෂ නිවේදන ශිල්පිනියන්. චතුරිකා පිරීස් පුංචි තිරයට මෙන්ම රිදී තිරයටද නැතුවම බැරි චරිතයක්. ඇය ගොඩක් දක්ෂ වගේම බොහොම සුන්දර සරල කෙනෙක්. ඇය පළමු වරට විවාහ වන්නේ රොෂාන් පිළිපිටිය සමඟයි. ඔවුන් මුලදී ආදරයෙන් ජිවත් වුවද ඔවුන් වෙන්වීමට ලක්වුනා. ඇය රොෂාන්ගෙන් වෙන් වී ගයාන් සමඟ එකතු වන්නේ, කලා ලෝකයේ පෙම් යුවල සැබෑ ජිවිතයේද ආදරයෙන් එක්වෙමින්. ගයාන් හා චතුරිකා කියන්නේ කලාලොවේ නැතිවම බැරි ප්‍රේමවන්තයෝ දෙදෙනෙක්. කවුරුත් බලපොරොත්තු නොවුනද ඔවුන් දෙදෙනා එකතු වුනේ හමෝම විමතියට පත් කරමින්. ගයාන් කියනේද වෘත්තීයෙන් රංගන ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂක වරයෙක් එමෙන්ම ඔහු නිවේදකයෙකුද වනවා. දෙදෙනාම පළමු විවාහයෙන් වෙන්වී තම අලුත් ජිවිතය සතුටින් ගත කරනවා. ඔවුන් දෙදෙනාට ලස්සන හුරුබුහුටි චුටි දුවකුත් ඉන්නවා. අපි පහළින් ඇයගේ අලුත් පවුලේ ලස්සන ඡායාරූප ටිකක් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *