ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිවේදක සුමිරාන් ගුණසේකරගේ ආදරණීය කැදැල්ලේ පින්තූර 20ක්

Gallery

ප්‍රේක්ශකාදරයට පත් ‘සුමිරාන් ගුණසේකර’ යනු, දක්ශ නිවේදන ශිල්පියෙක් මෙන්ම දක්ශ රංඟන ශිල්පියෙක් ඔහු පාසල් කාලයේදී නිවේදන කටයුතු වලට දායක වී ඇති අතර ඔහු පවසන්නේ රංඟනයට වඩා නිවේදනයට ඇළුම් දක්වන බවයි. ඔහු රංඟනයට ඉදිරිපත් වී ඇත්තේද තම බිරිඳගේ හා දෙමව්පියන්ගේ කැමැත්ත මතයි. සුමිරාන්ව නොදන්න කෙනෙක් නැතුව ඇතී. ඒ මෑතකදී ඔහූ විසින් ඔහුගේ බිරිඳ හට ගෙන ආ විවාහ යෝජනාවෙනි. එම යෝජනාව රටක් කැළඹීමට හැකිවුනු බව ඔබට මතක් වන්නට ඇති. ඔහු රංගනයට පැමිණ කෙටි කාලයකින්ම එනම් ඔහු රඟ දක්වන ඔහුගේ ප්‍රථම ටෙලි නාට්‍ය වන නීල පබලු ටෙලි නාට්‍ය‍යෙන් ජනප්‍රියම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට හැකියාව ලැබුනි. ඔහු ඉතාමත් ගුණ යහපත් මෙන්ම කාරුණික අයකු බැවින් සියළු දෙනාගේම ආදරය දිනාගනිමින් කටයුතු කිර්‍රිමට ඔහුට හැකිවිය. එමෙන්ම ඔහුට සිරස ටීවී ආයතනය මගින් ජාත්‍යන්තර මට්ටමින් කරණු ලබන ද වොයිස් තරඟයේ නිවේදන කටයුතු වලටද අරාධනා ලැබී තිබුන අතර එම නිවේදන කටයුතු ඔහු විසින් විශිෂ්ට ලෙස කරගෙන යනවා. ඔහුනම් පවසනු ලබන්නේ තමාගේ කැපවීම උනන්දුව සහා හැකියාව මත මෙන්ම වාසනාව නිසා තමාට මේ සියල්ල ලැබුනු බවයි. එමෙන්ම තම පුතාගේ වාසනාව බව ඔහු මැනවින් කියනු ලැබුවා.

1)

2)

3)

4)

5)

 

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *