තම ආදරණීය සැමියා සමඟ ජීවිතේ ගෙවන සචිනි නිපුංසලාගේ ඔබ නොදුටු ඡායාරූප පෙළක්

Beauty Gallery

ලස්සන වගේම අති දක්ෂ නිවේදිකවක් තමයි සචිනි නිපුන්සලා කියන්නේ. නම කිව්ව ගමන් ඇයව නොදන්නා කෙනෙක් නෑනේ. ඇය නිවේදිකවක්. දෙරණ නාලිකාවේ නිවේදන කටයුතු සඳහා නැතිවම බැරි චරිතයක් තමයි සචිනි කියන්නේ, ඇය 1992 නොවැම්බර් 7 වනදා ඉපිද ඇත. ඇය පාසල් කාලයේ පටන්ම කලාකව වලට වගේම නාට්‍ය වලටද දක්ෂ ලෙස ක්‍රියාකාරිත්වය දී තිබේ. ඇය 2016 වර්ෂයේ B.S.C ගෞරව් උපාදිය ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණය පිළිබඳ විශේෂ උපාදියක් හිමිකර ගන්නවා. කාලයත් සමඟ ඇයගේ හොදම මිතුරා වූ ඉසුරු සමඟ ආදරයෙන් බැඳෙනවා. ඔවුන් දෙදෙනා අවසානයේ විවාහයෙන් තම ජිවිත අලුත් කර ගත්තා. සචිනි කියන්නෙ ගොඩක් දක්ෂ නිවේදිකාවක් වගේම නර්ථන ශිල්පිනියක්. ඇය වෙළද ප්‍රචාරණ කටයුතු සඳහාද සම්බන්ධ වන්නේ ඇයගේ එම දක්ෂතාවයන් නිසවෙනි. ඇය වෙළඳ ප්‍රචාරනය මගින්ද ඉහළ ආදායමක් උපයා ගනී. සචිනි ඇත්ත වශයෙන්ම තම පෞද්ගලික ජිවිතයේදීද ගොඩක් කරුණීක හිත හොඳ අනෙක් අයට උපකාර කරන චරිතයක්. ඉසුරු සහ සචිනි කියන්නේ දෙන්නට දෙන්නා ගොඩක් තෙරුම් ගනිමින් ආදරයෙන් තම ජිවිත ගත කරන අය. පහලින් සචිනි තම ආදරණීය සැමියා සමඟ ගත කරන ජිවිතය ගැන ඡායාරූප පෙළක් බලමු.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *