රටම ආදරේ කරන ගැමි සරා හෙවත් සජිත අනුත්තරගේ ඔබ නොදුටු ඡායාරූප 20ක්

Beauty Gallery

සජිත අනුත්තර ඇන්තනී කිව්වම ඔහුව නොදන්නා කෙනෙක් නොමැති තරම්නේ. ඔහු කූඩා කාලයේ පටන්ම රංගනයේ නිරතවුන අතර ඔහු ඇත්ත වෂශයෙන්ම දක්ෂ රංඟන ශිල්පියෙක්. ඔහු රඟ පෑ “සූරීය අරන” චිත්‍ර පටයත් නොදන්නා කෙනෙක් නොමති තරම් එම චිත්‍ර පටය බැලූ සියල්ලක්ම සජිතගේ රංගනය විශිෂ්ට බව කියන්නට ඇති. චිත්‍ර පටය අදටත් අපේ සිත් තුළ රඳා පවතින්නේ ඔහුගේ රංඟනයට සදාරණයක් එක් කරමින්. තාත්තගේ අඩිපාරේ යන ඔවුන් ඇත්ත්ටම දක්ෂ කලාකරුවන් දරුවන් තිදෙනෙකු යුත් ජැක්සන් පවුලේ බාලයා සජිත අනුත්තරයි. පවුලම කලාකරුවන් වන ඇන්තනී පවුල හරිම නිහතමානි වගේම දක්ශ නිර්මණකරුවන් වේ. සජිත දක්ශ රංගනයට පමනක් නොව ඔහු සංගීතයටද බොහෝ දක්ශයි. සජිතගේ ආදරණීය බිරිඳ බුවිනිකා හල්විටගේ. ඇය ගොඩක් ලස්සන වගේම සුන්දර කෙනෙක්. ඔවුන්ගේ විවාහ දවස මුලු රටම කතා කළ දවසක් ඒ ඇන්තනී පවුලේ සහොදරයන් තිදෙනාම එකම දවසක විවාහ වුන නිසා. නාඩගම් කාරයෝහි “සරා” චරිතය ප්‍රේක්ශකයන්ගේ සිත් සොරා ගන්නේ සජිත එම චරිතයට සැබවින්ම සාදරණයක් ඉටු කරන බව නිසයි. සජිත කුඩා කාලයේ සිටම අති දක්ශ කලාකරුවෙක්. ඔහුගේ විවාහයත් සමඟ ඔහු ජිවිතයේ සර්ථකත්වය දැකගන්න පුලුවන් ඒ ඔහු අලුතින්ම ගත් මිල අධික කාරය නිසා. අපි ඔහුගේ නවතම කාරයේ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *