මව් පදවියට සුදානම් වෙන සාරංගගේ බිරිඳ හෙවත් අහිංසක දිනක්ෂිගේ සුන්දර ඡායාරූප පෙළක්

Beauty Gallery

“ප්‍රියසාත්” පවුල කියන නම ඇහුනගමන් නොදන්නා කෙනෙක් නැති තරම් නේ?, දිනක්ෂි ප්‍රියසායත් කියන්නේ එම පවුලේ වැඩිමහල් දියණීයයි. ඇය වෘතියෙන් රංගන ශිල්පිණියක් වගේම නිවේදිකාවකද වනවා. ඇගේ පවුල් පසුබිම කලාවට ලැදි වන්නේ ඇගේ පියා චිත්‍රපට නිෂ්පාදකයකු වන නිසයි. නමුත් ඇය මෙන්ම ඇගේ සහොදරියන් දෙදෙනාටම නර්ථනයට, ගායනයට මෙන්ම නිවේදනයටත් දක්ෂවන්නේ ඔවුන්ගේ පවුල් පසුබිම මෙන්ම ඔවුන්ගේ හැකියවද මතයි. ඇත්තටම ඔවුන් ගොඩක් දක්ෂ වගේම ගොඩක් ලස්සන ශිල්පීනියන් තිදෙනෙක්. දිනක්ෂි විවාහ වුනේ සරංග දිසාසේකර සමඟයි ඔහුද කලාකරුවෙක්. ගොඩක් දක්ෂ මෙන්ම ගොඩක් කඩවසම් සාරංග වෘතීයෙන් රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවෙදකයෙක්. සරංගගේ පළමු විවාහය වන උමාලි සමඟ වෙන්වී සිටියදී ඔහු බොහෝ කාලයක් තිස්සේ දැන හඳුනන දිනක්ෂි සමඟ සමීප සම්බන්ධතාවයක් තිබුනා. ඔවුන් බොහෝ කලක සිටිම ලඟම මිතුරන් සාරංගගේ විවාහය දෙදරා යාමත් සමඟ ඔවුන්ගේ මිත්‍රත්වය ආදරයක් බවට දළු ලා වැඩුනේ ඔවුන්වත් නොදැනීමයි. එම සම්බන්ධතාවය විවාහයෙන් කෙළවර කිරීමට ඔවුන්ට හැකි උනේ ඔවුන්ගේ තෙරුම්ගැනීම මතයි. කෙසේ නමුත් දිනක්ෂිට නම් සාරංග දික්කාසද වුන එක ප්‍රශ්නයක් නොවේ. ඔවුන් දෙදෙනා සතුටින් විවාහ ජිවිතය ගත කරනවා. ඔවුන් තම කුළුදුල් මව් පදවියට හා පිය පදවියට සූදානම් වෙනවා. අපි ඔවුන් දෙදෙනාගෙ ඡායරූප කිහිපයක් බලමු.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

 

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *