දැන්ම විවාහ වෙන්න හිතන්නෙවත් නෑ කියපු තනිකඩ වොල්ගා සුන්දර මනාලියක් වෙයි

Beauty Gallery

වොල්ගා කල්පනී කියල කියන්නෙ අපේ රටේ ඉන්න ගොඩක් සුන්දර ගොඩක් දක්ශ වගේම ගොඩක් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්. මේ දවස් වල රූපවාහිනිය හරහා වැඩිය ප්‍රේක්ශකයන්ට පෙනෙන්නට නැතත් වොල්ගා කල්පනීට ප්‍රේක්ශක ආදරයෙන්නම් අඩුවක් නැහැ කියලයි අපිටනම් දැනගන්න ලැබුනේ. ඒ වගේම ඇයනම් කියන්නෙ මේ දවස් වල ඇය කාර්‍යබහුල නිසා අලුත් නිර්මාණ සමග එකතු වුනේ නැහැ කියලයි. ඒ වගේම මේ සුන්දර රංගන ශිල්පිනිය කලා ක්ශේත්‍රයට පිවිසෙන්නේ අදක ඊයෙක නෙවෙයි. ඇය මුලින්ම කලා ක්ශේත්‍රයට පිවිසුනේ නිවේදනය ඔස්සේ කියලයි අපිට දැනගන්නට ලැබුනේ. ඒ වගේම මේ වෙනකොට ඇය රංගනයට පිවිසිලා වසර හයක් පමන වෙනවාලු. ඉතින් ඒ වගේම මේ වෙනකොට රංගනයේ සාර්ථක දිගු ගමනක් ඇය පැමිනිලා තියෙනව කියලත් අපිට කියන්න පුලුවන්. ඇය රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍ය කිහිපයක් වශයෙන්, හදවිල අරණ, හුස්ම වැටෙන මල්, සුජාතා, පැණි කුරුල්ලෝ කියන ටෙලිනාට්‍ය හදුන්වන්න පුලුවන්.

ඉතින් ඒ වගේම ජීවිතයේ නොයෙක් ගැටලු, ප්‍රශ්න මැද්දේ නොසැලී තමන්ගෙ ගමන සාර්ථකව යන තැනැත්තියක් වන වොල්ගා කල්පනී පසුගිය කාලයේ විවාහ වෙලා සිටියෙ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන හර්ෂන බෙත්මගේ සමගයි. ඉන්පසුව ඔවුන් දෙදෙනා දික්කසාද වනවා. ඉතින් ඉන්පසුව තවමත් තනිකඩව ඉන්න මේ සුරූපී රංගන ශිල්පිනිය පසුගිය දවස් වල සුන්දර මනාලියක් ලෙස සැරසිලා ඉන්න ෆොටෝශූට් එකකට පෙනීසිටල තිබුනා. ඉතින් ඒ වගේම මේ ලස්සන ෆොටෝශූට් එක සිදුකරල තිබුනෙ අපේ රටේ ප්‍රසිද්ධ වගේම දක්ශ ඡායාරූප ශිල්පියෙකු වන යෝශිත ලියනගේ ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් ඒ ලස්සන ඡායාරූප පෙල තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *