චූටි දරුවන්ට දැනුම බෙදන සුරංගනාවියක් වගේ ජානකීගේ සුන්දර ඡායාරූප පෙලක්

Beauty Gallery

ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍ය පිළිබඳව අවධානය යොමු කරන විට ඇගේ නම අනිවාර්යයෙන්ම මතකයට එනවා.කඩදාසියක් මත ලියා ඇති වචන වලින් දරුවෙකු සතුටක් ලබනවා දැකිමෙන් ඉතාමත් සතුටුක් ලබන ඇය නමින් “ජානකී සූරියාඅරච්චි” යි.අද්විතීය ආකාරයකින් තරුණ මනස හා ළමා මනස වෙත ළඟා වීමට හා කථා කිරීමට දක්ෂතා ඇති ඇය හැදී වැඩුණේ ඇගේ මවගේ ආච්චිලා සීයලා සමඟයි.ඇයගේ අනෙකුත් සහෝදර සහෝදරියන් ක්‍රීඩා කිරිමට ගත කරන කාලයේ දි ඇය තනිවම වත්ත වටේ ඇවිදිමින් වෙලාව ගත කරන අපූරූ කෙනෙක් කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඒ වගේම ඇය නිතරම ලැජ්ජාශීලී සහ නිහඩ දරුවෙක් ලෙසයි හැදී වැඩිලා තියෙන්නේ.ජානකීගේ සීයා පාසල් විදුහල්පතිවරයෙක් වූ අතර ඇගේ ආච්චි ගණිත ගුරුවරියකි.ඇයගේ පවුලෙන් කලාවට සම්බන්ධ වූ එකම කෙනා ඇයයි.ඇයගේ සහෝදර සහෝදරියන් ව්‍යාපාර,බැංකු සහ ඉගැන්වීම් ආදි රැකියාවන් සදහා යොමු වෙලා තියෙනවා.ඇය ඇයගේ සිය පළමු පොත රචනා කළේ වයස අවුරුදු 08 දීයි.මෙම පොත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ඇයට වයස අවුරුදු 14 දී වන අතර එතැන් සිට ඇය පොත් 125 ක් පමණ රචනා කරලා තියෙනවා.සාහිත්‍යයට අමතරව ඇය නැටුම්, සංගීතය සහ චිත්‍ර කලාව පිළිබඳව ද කුසලතා පෙන්නලා තියෙනවා.ඇය හින්දුස්ථානි සංගීතයේ විශාරද විභාගයෙන් පසුව භත්කන්දේ සංගිත් විද්‍යපීඨයේ උපාධිද ලබා ගෙන තියනවා. ඇය ඇයගේ කෘති වෙනුවෙන් සම්මාන රැසක්ද දිනා ගෙන තියනවා.ඉතින් දැන් අපි බලමු ඇයගේ ලස්සන දසුන් කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *