රංගනයට සමුදී චමල්ශා තම සැමියා සමග ගෙවන සුන්දර ජීවිතයේ ඡායාරූප පෙලක්

Gallery

විවිධ රෑපවාහිනි නාලිකා හා විවිධ ආයතන හරහා සෑම වසරකම පාහේ අවුරුදු කුමරිය තේරිමේ තරගාවලියක් පවත්වනවා.ඉතින් ඒ වගේ පැවැත් වූ තරග වලින් අවුරුදු කුමරිය වුන බෝහෝමයක් තරුණියන් රංගනයට යොමු වීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා තියනවා.ඉතින් ඒ වගේ අවුරුදු කුමරිය වෙලා රංගනයට ඇවිත් අතිශය ජනප්‍රිය වුන සුරෑපි රංගන ශිල්පිනියන් අතරින් කෙනෙක් තමා මේ ඇය නමින් “චමල්ශා දෙව්මිණි” යි.සිරස නාලිකාව හරහා පැවැත් වු අවුරුදු කුමරිය තරගාවලියේ ජයග්‍රහිකාව ලෙස කිරුළු පැලදුවේ ඇයයි. පේක්ශකයන් අතර ඇය ජනප්‍රිය වුනේ මීට අවුරුදු 12කට පෙර සිරස නාලිකාවේ විකාශනය වූ “කිදුරංගනා” ටෙලිනාටය හරහායි.ඒ වගේම ඇය ITN නාලිකාවේ විකාශනය වූ “අමන්ද” ටෙලිනාටයේ “අමන්දා”ගේ චරිතය හරත් ඇය පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වය විශාල ලෙස දිනා ගත්තා.ඒ වගේම “ස්වංජාත” සහ “නිල්නෙතු” යන ටෙලිනාටය සදහා ද රංගනයෙන් දායක වුන ඇය රංගන ක්‍රේශත්‍රයට සමු දෙනවා ඒ ඇයගේ විවාහ සිදු වීමත් සමගයි. පෞද්ගලික ජීවිතයට මුල් තැන දෙන ඇය මේ වන විට ආදරණිය බිරිදක් වගේම ආදරණිය මවක් ද වෙනවා ඇයට ඉන්නේ දියණියක් ඇය කොළඹ මියුසියස් විද්‍යාලයේ 5 වන වසරේ ඉගෙනුම ලබනවා.චමල්ශා සරල සැහැල්ලු ජීවිතයක් ගත කරන්න කැමති නිසා කලාවට ආයමත් සම්බන්ධ වෙන් නෑ කියලයි කියන්නේ.ඉතින් දැන් අපි බලමු මේ කලාවට සමු දුන් සුරෑපි රංගන ශිල්පිනියගේ ලස්සන ඡයාරූප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *