හැමෝම දන්න චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දුව වන ලිහිණිගේ සුන්දර ඡායාරූප පෙලක්

Beauty Gallery

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ ශ්‍රී ලංකා සංගීත ක්‍රේශත්‍රයේ ඉන්න ප්‍රවීන දක්ශ ගායන ශිල්පියෙක්.ළමා වියේ සිටම ඔහු සිංහල අලුත් අවුරුදු, වෙසක් සහ පොසන් සඳහා ගායන තරඟවලට සහභාගී වූ අතර එහිදී ඔහු මේ සියලු තරඟ වලින් ප්‍රථමයා වුනා.ඒ වගේම ඔහු 1980 සැප්තැම්බර් 1 වන දින තරුණ ගායනා කණ්ඩායම සමඟ එක් වී ජාතික තරුණ සේවා කවුන්සිලය ආරම්භ කරන ලදී. ඒ වගේම සංගීත ගුරුවරුන් වන ප්‍රේමදාස මුදුන්කොටුව සහ සිසිර කුමාර මාරසිංහ යටතේ ඔහු බොහෝ කාලයක් සංගීතය ඉගෙන ගෙන තියනවා.සහෝදර සහෝදරියන් හය දෙනෙකු සිටින ග්‍රාමීය පවුලක තුන්වන දරුවා ලෙස ඔහු උපත ලැබුවේ සැප්තැම්බර් 7 වන දින යතියන්තොට ගරාගෝඩයේදීයි. ඔහුගේ පියා පෙදරේරුවෙක් ඒ වගේම ඔහුගේ මව වතුයායක තමා සේවය කරල තියෙන්නේ.ඔහුට එක් වැඩිමහල් සහෝදරයෙක්, වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරියන් තිදෙනෙක් සිටී. ඔහු අධ්‍යාපනය ලැබුවේ ගරාගොඩ සිංහල කනිෂ්ඨ විද්‍යාලයේයි.ඔහු විවාහ වී සිටින්නේ මංගලිකා හෙට්ටිආරච්චි සමඟයි. මෙම යුවළට දරුවන් දෙදෙනෙක් ඉන්නවා ඒ අතර මොවුන්ගේ දියණිය වන “ලිහිණි හෙට්ටිආරච්චි” ත් පියාගේ අඩි පාරේ යන දක්ශ ගායන ශිල්පිනියක්.ඇය සංගිත ක්‍රේශත්‍රයට ‍යොමු වෙන්නේ “ඉරයි හදයි” ගීතය ගායනයත් සමගයි.ඒ වගේම ඇය තවත් ගීත රැසක්ද ගායනා කරලා තියනවා ඒ අතරින් “තරු දිලෙනා අම්බරේ” ගීතයද විශේශයි.ඇය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් ඉන්නවා.ඒ වගේම ඇය ඉතාමත් ලස්සන සුරෑපි දියණියක්.දැන් අපි බලමු මොවුන්ගේ මේ ඉතාමත් ලස්සන සුරෑපි දියණියගේ ඔබ නොදැකපු ඡයාරූප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *