දෙවනි ඉනිමේ අනුශා ඇන්ටි කිව්වාම කවුරුත් දන්න අංජලිගේ වැඩිය කවුරුත් දැකලා නැති ඡායාරූප පෙලක්

Beauty Gallery

දෙරණ නාලිකාව හරහා විකාශනය වන දෙවනි ඉනිම ටෙලිනාටයේ “අනූශා” හෙවත් දෙව්මිගේ අම්මාගේ චරිතය හරහා පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වය ලබා ගත් තිරයේ අහිංසකාවියක් වන ප්‍රවීන දක්ශ සුරෑපි රංගන ශිල්පිනියක් තමා මේ ඇය නමින් “අංජලි ලියනගේ” යි. පසු ගිය දින වල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වූ “හදවතේ කතාව” ටෙලිනාටයේත් ප්‍රධාන චරිතයක් සදහා රංගනයෙන් දායක වුනා.අංජලි මුලින්ම රංගන ක්‍රේශත්‍රයට එන්නේ අවුරුදු කිහිපයකට පෙර මාලනි ෆොන්සේකා මහත්මිය විසින් අද්‍යක්ශනය කල “දෝණි” ටෙලිනාටය හරහායි.ඇය මේ වන විට ටෙලිනාටය රැසක් සදහා රංගනයෙන් දායක වෙලා තියනවා. ඉන් තවත් කිහිපයක් ලෙස “හදවිල අරණ”,”අම්මයි දූලයි”,”ගිනි කදුළු”,”ඕලු 2″,”මොනරතැන්න”,”සිහින සක්මන”,”විසුළ අහස යට”,” T 20”,”සිහින පියාපත්” දක්වන්න පුලුවන්.ඒ වගේම ඇය සිනමාපට කිහිපයක් සදහාද රංගනයෙන් දායක වෙලා තියනවා.ඒ අතර”ආදරණිය කතාවක්”,”ඇඩ්‍රස් නෑ” යන ඒවා පෙක්ශකයන් අතර ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙනවා.රංගන ශිල්පිනියක් වගේම ඇය දක්ශ ගායන ශිල්පිනියක් ද වෙනවා.ඇය විවාහ වෙලා ඉන්නෙත් ලංකාවේ ඉන්න දක්ශ ගායන ශිල්පියෙක් වන “තරිදු පෙරේරා” සමගයි.ඉතින් දැන් අපි බලමු මේ දක්ශ ‍රංගන ශිල්පිනියගේ කැදැල්ලේ සොදුරු ඡයාරූප පෙළක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *