දෙවනි ඉනිමේ ආක්ශා කිව්වාම හැමෝම දන්න රොශෙල්ගේ සුන්දර කැදැල්ලේ ඡායාරූප පෙලක්

Beauty Gallery

නව පරපුරේ ඉන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක්ම බිහි වූ තැනක් තමා දෙරණ නාලිකාව කියන්නේ.ඉතින් මේ දෙරණ නාලිකාව හරහා බිහි වුන තවත් සුරෑපි දක්ශ ‍රංගන ශිල්පිනියක් තමා මේ ඇය නමින් “නෙත්මි රොශෙල්” යි. ඇයගේ නම කිව්ව පමණින් බොහෝ පිරිසක් ඇයව හදුනා ගන්නේ නැහැ ඒ ඇය පේක්ශකයන් අතර බොහෝ ලෙස ජනප්‍රිය වෙලා ඉන්නේ “අක්ශා” කියන නමිනුයි. මේ දින වල දෙරණ නාලිකාව හරහා විකාශනය වන “දෙවනි ඉනිම” ටෙලිනාටයේ “ආක්ශා”ගේ චරිතයට රංගනයෙන් දායක වන ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසද කටයුතු කරනවා.වයස අවුරුදු 23ක් වන නෙත්මි ජිවිත් වෙන්නේ කඩුවෙල ප්‍රදේශයේයි.2019 වර්ශයේ දී ජාතික රූපවාහිනීය මගින් පැවැත් වූ ” අවුරුදු කුමරිය” තරගාවලියේ ජයග්‍රහිකාව වන්නේද ඇයයි.ඇය දෙරණ නාලිකාව හරහා ජනප්‍රිය වූවත් ඇයගේ පළමු වන රංගන අත්දැකීම වෙන්නේ සිරස නාලිකාවේ විකාශනය වූ “සක්කාරං” ටෙලිනාටයයි.ඒ වගේම “රාවණා” ටෙලිනාටය සදහාද රංගනයෙන් දායක වෙන්න නෙත්මිට අවස්ථාව උදා වෙලා තියෙනවා.ඇය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පීඨයේ දෙවන වසරේ ශිෂයාවක් ලෙස උපාධිය හදාරනවා.නෙත්මිගේ පියා ලංකාවේ ඉන්න ප්‍රසිද්ද පෙළේ ව්‍යාපාරිකයෙක් කියලයි අපිට දැනගන්න ලැබුනේ.ඉතින් දැන් අපි බලමි මේ සුරෑපි නවක රංගන ශිල්පිනියගේ ලස්සන ඡයාරූප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

 

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *