ඩ්‍රීම් ස්ටාර් කිරුල දිනාගත් ෆැලන් ඇන්ඩ්රියා දැන් ගෙවන ජීවිතයේ ඡායාරුප මෙන්න

Beauty Gallery

දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 9 අවසන් මහා තරඟයේ ජයග්‍රාහිකාව ඇයයි .ඇය නමින් ෆැලන් ඇන්ඩ්‍රියා යි. ඉතින් ඇයට තියෙන්නේ වෙනස්ම කටහඩක් .ඒ නිසාම විශාල ප්‍රේක්ශක ආදරයක් ඇයට හිමි වී තිබෙනවා . 1995 සප්ත්ම්බර් 13 කළුතර තමයි ඇය ඉපදිලා තියෙන්නේ.ඉතින් ඇය කුඩා කාලේ ඉදන් උසස්පෙළ ඉවර වෙනකන්ම ගිහින් තියෙන්නේ බම්බලපිටියේ ශුද්ද වු කන්‍යාරාමයට. ඉතින් ඒ වගේම ඇයගේ පවුලේ ඇයට නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඇයගේ මව ගුරුවරියක් විදිහට සේවය කරන අතර ඇයගේ පියා මේ වෙද්දී ප්‍රයිවට් ෆැක්ට්‍රි එකක වැඩ කරනවා.ඇය මනාව කළමනාකරණ අංශයෙන් තමයි උපාධිය කරලා තියෙන්නේ. ඊට පස්සේ ඇය එම අංශයෙන් රැකියාවක් පවා සිදු කරලා තියනවා. ඉතින් එම රැකියාව ඇය අවුරුදු තුනක් විතර කරලා තියනවා. ඇයගේ ලංකාවේ ආසම කළා කරුවන් රයිනි චාරුකා, උමාරියා සින්හවංස සහ සුජාතා අත්තනායක මහත්මිය කියලා තමයි ඇය පවසන්නේ.ඉතින් විශාල ප්‍රේක්ශක පිරිසක් ඇගේ නිර්මාණයං දකින්න කැමැත්තක් දක්කවන නිසාමා ඇයගේ අලුත්ම නිර්මාණයක් ඇයගේ ප්‍රේක්ෂනයන්ට ළඟදීම බලන්න පුළුවන් වෙයි කියලා තමයි ඇය පවසන්නේ. ඉතින් ඔයාලා කවුරුත් ආදරේ කරන ෆැලන් ඇන්ඩ්‍රියාගේ සුන්දර ඡායාරූප පෙලක්ම අපි අද ඔයාලට අරන් ආවා.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *