කඩවසම් තරුණයෙක් සමග විවාහ වුන දෙරනේ සචිනි දැන් ගෙවන ආදරණීය ජීවිතේ

Beauty Gallery

දෙරණ නාලිකාවේ චැම්පියන් ස්ටාර් හරහා දක්ෂ නිවේදිකාවක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසිනුත් ඇය කා අතරත් අතිශයින් ජනප්‍රියයි. ඉතින් කවුරුත් ආදරය කරන සචිනි නිපුන්සලා පසුගිය කාලයේ යුගදිවියට පිවිසිනු බවත් දැන්නම් නොදන්නා කෙනෙක් නැහැ ඇය ඉපදිලා තියෙන්නේ 1992 නොවැම්බර් 7 බෝරාලෙස්ගමුවේදී ඉතින් ඒ වගේම සචිනි තමයි පවුලේ එකම දරුවා ඇයගේ පියා අජිත් ලයනල් ව්‍යාපාරිකයෙකු වන අතර මව ශ්‍යාමලී පියරිස් ගෘහණියක් ඇය මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයෙන් තමයි සාමාන්‍යපෙළ වෙනකන් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ. පසුව ඇය කොළඹ විශාඛා විද්‍යාලයට ගිහින් උසස් පෙළ හදාරලා තියනවා ඉන්පසු ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරලා අලෙවිකරණ කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය අරගෙන තියෙනවා.ඒ වගේම ඇය පසුගිය කාලයේ විවාහ වෙන්නේ වසර ගණනාවක පටන්ම ඇයගේ පෙම්වතා වුන ඉසුරු එක්ක මේ විවාහයට ලංකාවේ ජනප්‍රිය තරු රැසක් ඇවිත් තිබුනා.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *