තවමත් තනිකඩ මලක් වගේ ලස්සන තරුණයන්ගේ සිහින තාරකාව හෙවත් ශලනි තාරකාගේ ඔබ නොදුටු ලස්සනම ඡායාරූ

Beauty Gallery

ශලනි තාරකා කියන්නේ තරුණ පරපුරේ ඉන්න ඇති දක්ෂ රංගන ශිල්ප්නියක ලෙස හැඳින්වූවාට කිසිම වරදක් නෑ වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම ඇය චරිතාංග රංගන ශිල්පිනියක් ඇයට ලැබෙන ඔනෑම චරිතයක් උපරිමෙන්ම රංග පාන ඇය ඇත්තටම අති දක්ෂයි, ඇයගේ රංගන කුසල තාවයට නොදවෙනි රුපයකුත් ඇයට තිබෙනවා හැකියාව සහා ඒහා සමාන රූපයක් පිහිටන්නේ බොහොමයක් අතලොස්සකට පමණයි ඒ අතින් ඇය ගොඩක් වාසනා වන්තයි
නමුත් බොහෝ දෙනා දන්නේ ඇයගේ රංගන කුසලතාවය පිලිබඳ විතරයි, ඇත්තටම ඇය ඇති දක්ෂ ගේපද රචිකාවක්, ඉතින් අපි ඒ ගැන විමසු විට ඇය පැවසුවේ මෙවැනි කතාවක්

ඇත්තම කියනවනම් ගේ පද රචනය මම මගේ ආත්මතෘප්තිය වෙනුවෙන් කරන දෙයක්. වෘත්තියක් විදිහට මුදල් ඉපයීමේ අරමුණෙන් කරන දෙයක් නම් නෙවෙයි. මම ගීත තුනක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තුළින් මම ලබන්නේ වෙනමම තෘප්තියක්. ඒ තෘප්තිය මට වෙන දෙයක් සමග කිසිම විටක සසඳන්න බැහැ. මම ගෙදර තනියම ඉන්න වෙලාවට තනියම සතුටින් ඉන්නවා. මම ආස නැහැ විවේකයක් ලැබුණ වෙලාවට තැන් තැන්වල ඇවිදින්න යන්න. ඇත්තටම මට යාළුවෝ ගොඩාක් නැහැ. පොඩිකාලෙ ඉඳන් මට හිටිය මම ගොඩක් ආදරෙකරන මගේ ඕනෑම දේකට හිටිය හොදම යාළුවො දෙන්න දැන් ලංකාවේ නැහැ. ඒ නිසා මම යාළුවො ගොඩක් ආශ්‍රය කරන්නේ නැහැ. මේ ක්ෂේත්‍රයෙත් යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අයත් ගොඩක් කාර්යබහුලයි. සාමාන්‍ය ජීවිතයේ මම සැහැල්ලුවට සරලව ඉන්න කැමැති කෙනෙක්. ඒ වෙලාවට තනිකම පාළුව නැති කරගන්න තමා සින්දු ලියන්නේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *