මේ දවස්වල හැමෝම හොයන B M W සංජානාගේ සහ සංගීත්ගේ සුන්දරම මංගල ඡායාරූප මෙන්න

Beauty Gallery

සංගීත් සතරසිංහ කියන්න්නේ මේ වෙනකොට අපේ රටේ ප්‍රේක්ශකයන් බොදෝ දෙනෙක් හොදින්ම දන්නා චරිතයක්. එහෙමත් නැත්නම් අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අති දක්ෂ තරුණ කඩවසම් නළුවෙක් තමයි සංගීත් සතරසිංහ කියන්නේ. ඒ වගේම පිය පරම්පරාවෙන් උරුමවූ කලා කුසලතාවන් සමගින් කලා ලෝකයට පායපු තරුවක් ලෙස ඔහුව හදුන්වන්න පුළුවන්. ප්‍රහසන නළුවෙක් ලෙසින් හැමෝම දන්නා සුරංග සතරසිංහ කලාකරුවාගේ ආදරණිය පුතනුවන් තමයි සංගීත් සතරසිංහ කියන්නේ, ඒ වගේම මෑත කාලයේ සිටින ඇති දක්ෂ තරුණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් තමයි ඔහු. ඒ වගේම තමයි සංජානා ගමආරච්චි කියන්නේ අපේ රටේ සිටින ඇති දක්ෂ රංගන ශිල්පිනියක්. බ්‍රෝ ටෙලි නාට්‍ය හරහා ඇයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා කිවුවොත් නිවැරදියි. තාරුණ්‍ය නියෝජනය කරන සුන්දර නිලියක් තමයි ඇය.සංගීත් සහ සංජානා කියන්නේ ඉතාමත් ලගින් ඇසුරු කරන සහෝදර කලා යුවලක් ඉතින් මේ දේපල මංගල ඇදුමින් සරසි සිදුකරපු අපූරු ෆොටෝ ෂුට් එකක් ගැන මේ දවස්වල හැමෝම වගේ කතාකරනවා. බොහෝ දෙනා ඔවුන් සැබවින්ම විවාහ වුනා කියලා හිතලා තිබුනත් එක එහෙම නෙමෙයි කියලා තමයි අපට දැනගන්න ලැබුනේ. ඉතින් ඒ වගේම මේ ගොඩක් ලස්සන ෆොටෝශූට් එක සිදුකරල තිබුනෙ අපේ රටේ ගොඩක් ජනප්‍රිය වගේම බොහොම කීර්තිමත් ඡායාරුප ශිල්පී ආයතනයක් වන බ්ලැක් ලයන්ස් ස්ටූඩියෝ විසිනුයි. ඉතින් ඔයාලට ඒ ලස්සනම ලස්ස ෆොටෝශූට් එක පහලින් දැකගන්න පුලුවන්.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *