එක රැයෙන් මුලු රටක් හදුනා ගත් ඔශානි සංදීපාගේ ඡායාරූප 20 ක්

Gallery

ඔශානි සංදීපා කියන්නේ මේ වනවිට ලංකාවේ බහුතරයකගේ ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ ගායිකාවක්. නමුත් ඔශානි මෑත කාලයේ නම් වැඩිය පේන්න හිටියේ නෑ, ඔශානි කියන්නේ ගායන තරඟයකින් ක්ෂේත්‍රයට පැමිණි චරිතයක්. නමුත් ඇය ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ ටිවුෂන් පංතියකදී ඇය ගායනා කරන ගීතයක් අන්තර් ජාලයට එක් කිරීමෙන් පස්සේ. ඒ වීඩියෝව ලංකාවේ සමාජ ජාලාතුල ඉතා ඉක්මනින්ම වයිරල්වුන වීඩියෝවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

පසුව ඇය පිලිබඳ විවිද කට කතා පැතිරෙන්න පටන් ගත්තා. ඒකට හේතුව වුනේ ඩිලාන් ගමගේ විසින් සිදුකල ප්‍රකාශයක් නිසා. ඔහු චෝදනා කර තිබුනේ ඔශානි සංදීපාට ජනප්‍රිය වීමට ප්‍රථම ගීතය රචනා කර දුන් තමන්ගෙ සහ එහි තනු නිර්මාණය සිදු කළ අශාන් ප්‍රනාන්දුගේ නම් පවා ඔශානි සංදීපාට දැන් අමතකව ඇති බවයි. ඉතින් මේ කතාව නිසා ඔශානි සමාජ ජාලා හරහා ඒ පිලිබඳ හැමෝගෙන්ම සමාව අරගෙන තිබ්බා. ඉතින් මේ තමයි ඔයාලා හැමෝම ආදරේ කල ඔශානි සංදීපාගේ සුන්දර පින්තූර කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *