‘අතුලගෙන් ඈත්වෙන්නෙම නෑ’ කියපු අමායා දැන් හර්ශ සමග ගෙවන ජීවිතේ

Beauty Gallery

අපි හැමෝම දන්නා කියන කලාකාරිනියක් වන අමායා අධිකාරී කියල කියන්නේ දක්ශ රංගන ශිල්පිනියක් වගේම ඉතාම රූමත් නිරුපන ශිල්පිනියක්ද වෙනවා. අතුල අධිකාරිගේ දෙවෙනි බිරිඳ වූ අමායා අධිකාරී මේ වෙද්දී ඔහුගෙන් වෙන්වෙලා තමයි ජිවත් වෙන්නේ. ඒ වගේම මේ වෙනකොට ඇය අපි හැමෝම දන්නා කියන ආදරණිය ගායකයෙක් වන හර්ෂ ධනොජ් සමග තමයි ජීවිතය ගත කරන්නේ. ඉතින් මේ හැමෝම ආදරය කරන අපූරු කටහඩකට හිමිකම් කියන හර්ෂ දනෝෂ් කියන්නේ ඩ්‍රීම් ස්ටාර් හරහා අපේ කළා ක්ෂේත්‍රයට හදුන්වා දුන් දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ හඩ කැවීම් ශිල්පියෙක් විදියටත් හඳුන්වන්න පුලුවන්. ඉතින් ඒ වගේම අමායා මේ වෙනකොට දරුවන් තිදෙනෙකුගේ මවක්.ඒ වගේම මේ දිනවල ඇය දරුවන් සහ හර්ශ ධනෝජ් සමග සුන්දර ජිවිතයක් ගත කරන බව තමයි අපිට දකින්න ලැබුනේ. ඉතින් ඒ වගේම අතුලත් ඒ දෙන්නගේ ආදරයට සුබ පතලා තිබුනා. ඉතින් අපි හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අමායාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *