ඉස්සර ඉදන්ම නටන්න දක්ශ තවමත් කෙල්ල වගේ ඉන්න නිලන්ති ඩයස්ගේ සුන්දර ඡායාරූප පෙලක්

Beauty Gallery

දක්ෂ රංගන හැකියාවෙනුත්, නර්තන හැකියාවෙනුත් පිරිපුන් ඒ වගේම ලංකාවේ සිනමාවට රංගන ශිල්පිනියක් තමයි නිලන්ති ඩයස් කියන්නේ. ලංකාවේ අතිශය ජනප්‍රිය වුන ‘වන්ෂොට්’ ‘ඩාන්සින් ස්ටාර්’ ‘තෑන්ක්යූ බර්ටි’ වගේ සිනමාපටවලට අමතරව සිනමාපට 50කට අධික සංක්‍යාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් මේ විදියට ලංකාවේම ආදරේ දිනාගත්ත මේ දඟකාර රංගන ශිල්පිනිය උපත ලබන්නේ 1979 නොවැම්බර් මස 10වනදා. දැන් ඇයගේ වයස අවුරුදු 41 පමණ වෙනවා.

නිලන්තිගේ ආදරය මුණගැහෙන්නේ ගොඩක් සුන්දර විදියට. ඒ ගැන නිලන්ති කියන්නේ මේ වගේ කතාවක්. එයා කුරුණෑගල.ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ නිසා කලාවේ ඉන්න අයව වැඩියෙන් දැනගෙන හිටියේ නැහැ. ඒ වෙද්දි එයා ජපානයේ ඉඳල නිවාඩුවකට ලංකාවට ඇවිත් හිටියේ. අම්මයි මමයි සංදර්ශනයකට නුවර යන ගමන් කුරුණෑගල නැවතුණා. එතැනදි අපි දන්න එයාගේ යාළුවෙක්‌ හිටියා එතැන. ඒ හැදුනුම්කමට අපේ අම්මත් එක්‌කයි එයා කතා කළේ. මම එදා එයත් එක්‌ක කතා කළේවත් නැහැ. මට විශේෂ හැගීමක්‌ ඇතිවුණේ නැහැ. ඊටත් පස්‌සේ එයාල කොළඹ ආපු දවසක ආයෙමත් අර යාළුවත් එක්‌ක අපේ ගෙදර ආවා. ඊට පස්‌සෙ එයා නැවතත් ජපානයට ගියා. ඊටපස්සේ අපි නිතර නිතර දුරකතනයෙන් කතා කළා, ඒ හඳුනාගැනීම තමයි ආදරයක් බවට පෙරලුනේ, ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන නිලන්තිගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *