ජනප්‍රිය නිලි ෂෙරිල් ඩෙකර්ගේ කවුරුත් දන් නැති රහසක් හෙලිවෙයි – ඡායාරූප

Beauty Gallery

ෂෙරිල් ඩෙකර්ව ලංකාවේ කාලයක් ජනප්‍රියම රංගන ශිල්පිනියක් හැබැයි දැන්නම් අය වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. ඉතින් ඇය වැඩිය පේන්න නැති එක හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙලා, ඉතින් මේ දවස්වල වැඩිය පෙන්න නැතිවෙන්න විශේෂ හේතුවක් නෑ කියලයි ෂෙරිල් කියන්නේ. අනිත් කාරණය ෂෙරිල් අවුරුද්දටම එකක් නැත්නම් දෙකක් තමයිලු ටෙලිනාට්‍ය බාරගන්නේ. ෂෙරිල් කියන්නේ ගොඩක් නිදහසේ තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ශේරිල්ගේ ආදරණීය සැමියාවන රුවන් කියන්නේ ඒ වගේ නිහඬ චරිතයක්. ඉතින් කාටවත් කරදරයක් නැතිව මේ දෙන්නා ගොඩක් නිදහසේ ඉන්නවා කියලයි ෂෙරිල් අපිට කිවුවේ.

ඉතින් වැඩිය කවුරුවත් දන්නේ නැති රහසක් ෂෙරිල් අපිට හෙළි කළා. ඒ තමයි ශේරිල්ට ගොඩක් රසට කෑම උයන්න පුළුවන්ලු, ඇය කියන විදියට ඇයට කුඩා කාලයේ ඉඳලම ඒ හැකියාව තිබිලා තියෙනවා. රුවන් හෙට්ටිආරච්චි වැඩිපුරම කන්න ආස ශේරිල්ගේ අතින් හදලා දෙන කෑම කියලයි හෙරිල් කියන්නේ. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි සමග විවාහ වුන, ජනප්‍රිය රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර්ව සුන්දර චයාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *