මේ දවස්වල වැඩිය පේන්න නැති ලංකාවේ ශ්‍රද්ධා කපූර් හෙවත් ශෙහානි කහඳවලගේ සුන්දර පින්තූර 20ක්

Beauty

ශෙහානි කහඳවල කියල කියනකොට මේ වෙනකොට නොදන්නා කෙනෙක් නොමැති තරම් කියල අපිට කියන්න පුලුවන්. ඉතින් අපේ රටේ ඉන්න සුරූපී නළු නිලියන් බොහොමයක් අතරේ ඉතාමත් සුන්දර රුවක් හිමි චරිතයක් හැටියට අපිට ෂෙහානි කහන්දවල හඳුනාගන්න පුලුවන්. ඉතින් ඒ වගේම ඇය මුලින්ම ප්‍රේක්ශකයන් අතර නිවේදිකාවක් ලෙසින් ඉතා ජනප්‍රියත්වයට පත්වෙලා මේ වෙනකොට රංගනයටත් පැමිණ ක්ෂේත්‍රයේ ඉහලින්ම සිටින තරුණියක් හැටියටත් අපිට ඇයව හදුන්වන්න පුලුවන්. අද වෙද්දී රංගනයට පමණක් නොවෙයි නිරුපන ක්ෂේත්‍රයටත් වැඩි කාලයක් යොදවන්න ඇය කටයුතු කරනවා කියලත් අපිට දැකගන්නට ලැබුනා. ඒ වගේම ඇගේ දෙමාපියන්ද කළා ක්ෂේත්‍රයට දැඩි ලැදියාවක් ඇති නිසා එම ආභාෂය ලැබී ඇති බව තමයි අපිට හිතෙන්නේ. ඇයගේ ඇති සිත් ඇදගන්නා සුන්දර පෙනුම නිසා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබීම ඇයගේ කළා ජිවිතයේ ඉහලට යන්නත් විශාල පිටුවහලක් වෙලා තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති පසුගිය දින කිහිපයේම ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් නිසා ගොඩක් දෙනෙක් ඇය පිළිබඳව කතා බහ කරනවාත් අපිට දැකගන්නට ලැබුනා.ඉතින් ඒ නිසාම අද අපි ඇය මේ දිනවල ගෙවන සුන්දර ජිවිතයේ ඔයාල දැකපු නැති ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් ඔයාලට අරගෙන එන්න හිතුවා.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *