කඩවසම් තරුණයෙකු සමග විවාහ වුන ධනංජනීගේ ආදරණීය කැදැල්ල

Beauty Gallery

කළා ක්ෂේත්‍රයේ අපි හැමෝම වගේ හඳුනා චරිතයක් තමයි ධන්ජි කියන්නේ. විවිධ චරිත වලට දායකත්වය ලබාදෙමින් වසර දොළහකට පමණ විශාල කාලයක් මේ වැඩ කරමින් තමයි ඇයට පසුගියදා සුමති සම්මානයෙන් ලබන්නේ හැමෝම සතුටු කරමින් තමයි. කොහොම නමුත් ඒ මොහොතේදී එම වටිනා සම්න්නය ගන්න නම් එතැන හටියේ නෑ. අපි ඇයගෙන් විමසා බැලුවේ ඇයි එහෙම වුනේ කියලා හමයි. පසුගිය දිනක අපිට ඒ පිල්බදන්ව දනලන්න ලැබුනේ ඇය පුවත්පතකට ලබාදුන් පිළිතුරක් සමගයි. මම මේ ක්ෂේත්‍රයට සම්බන්ද වෙලා වසර 12ක් වෙනවා. මම හිතන්නේ මේ 2021 වරස නම් මට ගොඩක් වාසනාව ගෙනෙන වසරක් කියලා. මහේන්ද්‍ර කුලසිංහ අධ්‍යක්‍ෂණය කළ “සුසුමක ඉම” ටෙලිනාට්‍යයේ මම රඟපාපු “මාලිකා” චරිතයට තමයි මට මේ සම්මානය ලැබුණේ. හරිම සතුටුයි. පළමු සම්මානය ලබා ගන්න ඔබ ඒ අවස්ථාවේ හිටියේ නැහැ නේද? එය තමයි මට තියෙන දුක.

මම සම්මාන උළෙලට ඒමට ප්‍රමාද වුණා. මොකද මට කලින් දැනුවත් කිරීමක් කරලා තිබුණේ නැහැ සම්මානයක් තියෙනවා කියලා. එහෙම දැනුවත් කිරීමක් කරලා තිබුණා නම් මම පෙරසූදානමක් ඇතිව සහභාගි වෙලා සිටිනවා. පස්සේ මම ඒ වැඩසටහන අතරතුර ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් අතින් සම්මානය ලබාගත්තා. මේ ක්ෂේත්‍රයට එන හැමෝම කියනවා වගේ මගෙත් එදා ඉදන් හිතේ තිබුන පුංචි ආසාවක් තමයි සම්ම්නයක ලබාගන්න. කොහොමහරි ඒ ආසාව නම දැන් ඉටුවෙලා තියෙන්නේ. මේ දිනවල අලුත් වැඩක් ලැබිලා තමයි තියෙන්නේ. ඒ අලුත්ම සිනමා නිමනයක්. ඉදිරියේදී මම එයටත් සම්බන්ද වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විවාහයෙන් පස්සේ නම් දුර බැහැරට ගිහින් නිර්මාණ කරන්න කැමැත්තක් නෑ. ඉතින් දුරබැහැර වැඩ වලට නම් යන්න නෑ. පසුගිය කාලයේ නම් වසංගත තත්වය නිසා කොහොමත් ටිකක් විතර දුරස් වෙලා වගේ තමයි හිටියේ. අනෙක් අම්මලා වගේම මටත් අම්ම කෙනෙක් වෙන්න ගොඩක් ලොකු අසාවෙන් තමයි මේ ඉන්නේ. බාරගත්තු වද ටික ඉවර වෙලා ඉන්න එක තමයි මගේ අදහස. මොකද ඒ කාලේ වෙද්දී නිදහසේ ඉන්න ඕනේ. ඒ සුන්දර කලේ මගේ නිදහසේ ඉන්න ඕනේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *